heenayak dekka

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    kalu nayek. natta kotaya. nattehi depaththen kuda waral dekakk pene. Ape thaththa muuwa athin allannai giye mu ape thaththata dashta kalath eekakkwth wadune natha.

    @pitiye.appu moko ban mewa dakinne
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    බබෙක් හම්බෙන්න යද්දි හීනෙන් නයි පේන්නේ
    pregnancy test එකක් කරන්න
     
    • Haha
    Reactions: Asmodeus

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    ආත්ම විශ්වාසය නැති උනාම මිනිස්සු ඕවා පස්සෙ දුවන්නෙ. උබ දැන්ම හොද ඩොක්ට කෙනෙක් බලලා බෙහෙත් ගනින්.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    විශාල ශබ්දයක් ඇහුනේ එහෙම නෑ නේද??? :shocked::shocked:

    ඇහුණනම් දැම්මාම කියලා තියපන් ෆ්ලයිට් ටිකට් බුක් කරන්න
    .
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    kalu nayek. natta kotaya. nattehi depaththen kuda waral dekakk pene.
    වරල් ? 🤔😳
    Ape thaththa muuwa athin allannai giye mu ape thaththata dashta kalath eekakkwth wadune natha.
    තාත්තට මොනව හරි කේස් වැටිල හෝ වැටෙන්න යනවද ?
    @pitiye.appu moko ban mewa dakinne
    කවද්ද ඕක දැක්කෙ ? දිනය කියහං හරියට
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    652
    93
    ළමයි හම්බෙන්න ඉද්දී එහෙම පේන්නේ. අක්කලා නංගිලා ඉන්නවද බැඳලා?