Held by Customes

JokerFan

Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    IP/ wifi CCTV camera ekak damma bn , dan held by customs, mokakda karanne :(:sorry: thama letters nam awe na, TRC gane rasthiyadu wenna weida?

    rep will be added
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    IP/wifi nisa yanna weida danne na, samahara thread wala thibbe :dull: ++

    එහෙමත් සින් එකක් වෙනවද ???යන්න සෙට් උනොත් නම් මාරම කට්ටක් කන්න වෙයි බන්:yes: ආනයට අපනයන එකටත් යන්න ඕනේ නේ ද ? TRC විතරක් ගිහින් මදි මම හිතන්නේ :yes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    එහෙමත් සින් එකක් වෙනවද ???යන්න සෙට් උනොත් නම් මාරම කට්ටක් කන්න වෙයි බන්:yes: ආනයට අපනයන එකටත් යන්න ඕනේ නේ ද ? TRC විතරක් ගිහින් මදි මම හිතන්නේ :yes:

    happa, ehenan untama thiyaganna kiyanawa redda :dull: oya magula wala gaatanna ba bn :dull:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    happa, ehenan untama thiyaganna kiyanawa redda :dull: oya magula wala gaatanna ba bn :dull:

    ගිහින් පොඩ්ඩක් බලන්න ලෙටර් එක අවොත්, උන් ප්‍රශ්න ඇහුවොත් නිකන් දන්නේ නැති ගානට ඉන්න තමා තියෙන්නේ බන්. උබ වයිෆයි ගැන කියන්න යන්න එපා.:yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    WiFi device ekak nisa nam sure na. Telecommunication device welata TRCSL approval ona bn. habai mobile phone ekakuth nowena nisa custom eke ekekta keeyakhari deela wade godadaganna puluwan wei. ethana ewele inna eka anuwa depend mcn
     
    • Like
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    ගිහින් පොඩ්ඩක් බලන්න ලෙටර් එක අවොත්, උන් ප්‍රශ්න ඇහුවොත් නිකන් දන්නේ නැති ගානට ඉන්න තමා තියෙන්නේ බන්. උබ වයිෆයි ගැන කියන්න යන්න එපා.:yes:

    Hmmm
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Wifi witarak nisa trc yawana ekakne. Mn gennapu ip cam nam serama gedarata awa. Burglar alarm eka newettuwa. Eka wifi + gsm. But trc yewwe ne. Tax kala. Mn atta gana qwe. E unata e manussaya adu ganak dala tax kale
     
    • Like
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    Wifi witarak nisa trc yawana ekakne. Mn gennapu ip cam nam serama gedarata awa. Burglar alarm eka newettuwa. Eka wifi + gsm. But trc yewwe ne. Tax kala. Mn atta gana qwe. E unata e manussaya adu ganak dala tax kale

    Mchn uba Custom ekata giyada? Naththan ara unge letter eka enakam indala ube langama post office ekatada giye? :confused: