Let a relation R be defined on the set of all integers Z by aRb if a+ 3b is divisible by 4. Show that R is equivalence relation on Z and write down the equivalence class of 0.
මේක හදන්නෙ කොහොම ද? පාට් ඒ එකේ එකක්.

@pdn.ac.lk bro equivalence relation study කරද්දි මොන පිළිවෙලට ද බලන්න ඕන? reflective , symmetric , transitive වලින් එහාට බලන්න ඕන ටික මොකක්ද කියල හිතා ගන්න බෑ.
Bump
------ Post added on Sep 10, 2021 at 5:41 PM


