HELP :: කොළබ අවට කුණු දාන්න පුළුවන් තැනක් දන්නවŞ කොළබ අවට කුණු දාන්න පුළුවන් තැනක් දන්නවද??
irajrulz Junior member Feb 2, 2010 177 17 18 Apr 8, 2015 #1 HELP :: කොළබ අවට කුණු දාන්න පුළුවන් තැනක් දන්නවŞ කොළබ අවට කුණු දාන්න පුළුවන් තැනක් දන්නවද??
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Apr 8, 2015 #4 බම්ප් මචෝ ලොරි එන්නෙ නැද්ද කුණු අරගෙන යන්න
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Apr 8, 2015 #5 ලොරිය එනව නේද මචන්.කුණු ටික බෑග් එකක දාල කට ගෙටගහල ගේට්ටුව ලඟින් තියන්න.ලොරියෙන් එකතු කරන් යනවා.ගෙනිච්චෙ නැත්නම් ආයිත් ගෙට ගන්න.තැන තැන කුණු දාල පරිසරය අපවිත්‍ර කරන්න එපා.
ලොරිය එනව නේද මචන්.කුණු ටික බෑග් එකක දාල කට ගෙටගහල ගේට්ටුව ලඟින් තියන්න.ලොරියෙන් එකතු කරන් යනවා.ගෙනිච්චෙ නැත්නම් ආයිත් ගෙට ගන්න.තැන තැන කුණු දාල පරිසරය අපවිත්‍ර කරන්න එපා.
S shamrincool Well-known member Jan 6, 2011 1,189 65 48 Apr 8, 2015 #6 thiyenawa ara kaha adan inna police environment unit kiyala un issaraha pare thiyala palayan