help- දෙහිවල Kandy

unlimit

Active member
  • Jun 29, 2010
    241
    31
    28
    මචං කවුරුහරි දෙහිවල Kandy එක තියන තැන දන්නවද ?
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දෙහිවල හන්දියේ ඉඳලා වැල්ලවත්ත පැත්තට මීටර 100ක් විතර එද්දි වම් අත පැත්තේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    William Junction eka patthe idan enawa nam 300m wage, Dehiwala palama pahu karagena yanawa nam 100m wage issarahata yanne oone, mathaka widiyata seylan bank eka hariye. sea side eke thiyenne.
     
    Last edited: