Help දේශාභිමාන ගීත

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Help දේශාභිමාන ගීත


    • මේ සිංහල අපගේ රටයි
    • සසර වසන තුරු
    • ජය සිරි මහා බෝධී
    • රත්න දීප ජන්ම භූමි
    මේ වගේ මේ ටිකටම ගැලපෙන දේශාභිමාන ගීත ටිකක් හොඳ Music එක්ක හොයල දෙනවද?(Sunflower නෙමෙයි හොඳේ)
     

    ogsamoda

    Junior member
  • Aug 10, 2008
    112
    9
    18
    දකුන නැගෙනහිර - සුනිල් සාන්ත
    ලංකා ලංකා පෙම්බර ලංකා - සුනිල් සාන්ත
    හදවත ගැඹුරේ ධීර චේතනා - භාතිය සන්තුෂ්
     
    • Like
    Reactions: blcdilruk

    ogsamoda

    Junior member
  • Aug 10, 2008
    112
    9
    18
    ගොලු මුහුදේ මුතු ඇටේ - වික්ටර් රත්නායක
    සිරි සර මුලු ලොව කැටි කල හෙලදිව - ලතා වල්පොල
    සෙංකඩගල පුර දළදා බුදුරැස් - අමිතා වැදිසිංහ
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    දකුන නැගෙනහිර - සුනිල් සාන්ත
    ලංකා ලංකා පෙම්බර ලංකා - සුනිල් සාන්ත
    හදවත ගැඹුරේ ධීර චේතනා - භාතිය සන්තුෂ්
    ගොලු මුහුදේ මුතු ඇටේ - වික්ටර් රත්නායක
    සිරි සර මුලු ලොව කැටි කල හෙලදිව - ලතා වල්පොල
    සෙංකඩගල පුර දළදා බුදුරැස් - අමිතා වැදිසිංහ
    මේවායේ Links දන්නැද්ද?
    Rep+
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    ගොලු මුහුදේ මුතු ඇටේ - වික්ටර් රත්නායක
    සිරි සර මුලු ලොව කැටි කල හෙලදිව - ලතා වල්පොල
    සෙංකඩගල පුර දළදා බුදුරැස් - අමිතා වැදිසිංහ
    සෙංකඩගල පුර දළදා බුදුරැස් - අමිතා වැදිසිංහ
    http://www.mediafire.com/?0jjymdkzzlr