[Help] නීති උපදෙසක් ???

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    8NzH9cq.jpeg

    අපට අයිති ඉඩමක concrete ලයිට් කණුවක් තියනවා. මේක පාරේ (කුඩා අතුරු පාරක්) අ. 10 විතර කලින් 230 A/C line එක අදිනකොට අපිත් නොදැනුවත්ව ECB එකෙන් හිටෝපු එකක් (අපි එකට කොහොවත් අවසර දීලා නෑ) . ඒ ඉඩම වගා කටයුතු වලට පාවිච්චි කරපු එකක්, ඒ හින්දා ඒක අපි එතරම් ගණන්ගත්තෙ නෑ. දැන් ඉඩම විකුනන්න යනකොට මිනිස්සු අදිමදි කරනවා ගන්න අර කණුව තියන නිසා. මේ ලයිට් කණුව අපේ ඉඩමින් ඉවත් කරන්න කියලා අපට නීතිමය පියවරක් ගන්න පුලුවන්ද ? කොහොමද කරන්නේ ?
     
    • Sad
    Reactions: siri_ayya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,219
    113
    ප*යාගල
    sorry.com
    ඕක ECB එකත් එක්කම තමයි කතා කරගන්න වෙන්නෙ. අපෙත් 1980 ගනන් වල අග හරියෙදි කරනට් දෙනකොට කම්බි ඇදල තිබ්බෙ වත්ත මැදින්.2022 තමා අයින් කරේ.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,357
    6,456
    113
    ඔක අයින් කරන්න බෑ. අයින් කරලා වෙන තැනකට දාන්න බැරි නම්. උබලා ඔක හිටවනකොට විරුද්ද වෙන්න ඔන.

    වෙන තැනක් හිටවන්න තියෙනවා නම් උබලා ඒ වියදම් ඔක්කොම මන්ඩලේට ගෙවන්න ඔන.

    නැත්නම් කරන්න තියෙන එකම විදිහ ඔකේ මොකක් හරි ටිපර් එකක් වද්දලා කනුව කඩලා අලුත් එකක් හිටවන්න එනකොට ගෙදර උන් සේරම කැති පොරෝ අරන් මන්ඩලේ උන්ව එලවන එක.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    සාමාන්‍යයෙන් පාරෙ ඉඳන් RDA එකට අයිති කෑල්ලේ හිටවන්නේ නම්, ආවට ගියාට ඉඩම් මැදින් දාන්නෑ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    මචන් උබලා ECB එකට පැමිණිලි කරාද? නැතිනම් නඩුවක් ගියාද ?
    ඕක ECB එකත් එක්කම තමයි කතා කරගන්න වෙන්නෙ. අපෙත් 1980 ගනන් වල අග හරියෙදි කරනට් දෙනකොට කම්බි ඇදල තිබ්බෙ වත්ත මැදින්.2022 තමා අයින් කරේ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,219
    113
    ප*යාගල
    sorry.com
    මචන් උබලා ECB එකට පැමිණිලි කරාද? නැතිනම් නඩුවක් ගියාද ?
    නඩු නෑ.
    ගෙවල් දෙක තුනකම අය එකතු වෙලා Complain කරා. ලිඛිතව. ඊටපස්සෙ උන්ම ඇවිල්ල අයින් කරා. පොඩ්ඩ්ක් ගිහිල්ලම කතා කරා නම් හරි.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    8NzH9cq.jpeg

    අපට අයිති ඉඩමක concrete ලයිට් කණුවක් තියනවා. මේක පාරේ (කුඩා අතුරු පාරක්) අ. 10 විතර කලින් 230 A/C line එක අදිනකොට අපිත් නොදැනුවත්ව ECB එකෙන් හිටෝපු එකක් (අපි එකට කොහොවත් අවසර දීලා නෑ) . ඒ ඉඩම වගා කටයුතු වලට පාවිච්චි කරපු එකක්, ඒ හින්දා ඒක අපි එතරම් ගණන්ගත්තෙ නෑ. දැන් ඉඩම විකුනන්න යනකොට මිනිස්සු අදිමදි කරනවා ගන්න අර කණුව තියන නිසා. මේ ලයිට් කණුව අපේ ඉඩමින් ඉවත් කරන්න කියලා අපට නීතිමය පියවරක් ගන්න පුලුවන්ද ? කොහොමද කරන්නේ ?

    CEB එකට කියලා අයින් කරගන්න පුලුවන්. එයාලට වැරදිලා හිටෝපු එකක්නම් නොමිලේ කරයි සමහරවිට.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    සාමාන්‍යයෙන් පාරෙ ඉඳන් RDA එකට අයිති කෑල්ලේ හිටවන්නේ නම්, ආවට ගියාට ඉඩම් මැදින් දාන්නෑ

    ඔක අයින් කරන්න බෑ. අයින් කරලා වෙන තැනකට දාන්න බැරි නම්. උබලා ඔක හිටවනකොට විරුද්ද වෙන්න ඔන.

    වෙන තැනක් හිටවන්න තියෙනවා නම් උබලා ඒ වියදම් ඔක්කොම මන්ඩලේට ගෙවන්න ඔන.

    නැත්නම් කරන්න තියෙන එකම විදිහ ඔකේ මොකක් හරි ටිපර් එකක් වද්දලා කනුව කඩලා අලුත් එකක් හිටවන්න එනකොට ගෙදර උන් සේරම කැති පොරෝ අරන් මන්ඩලේ උන්ව එලවන එක.
    මචන් , මගේ ඉඩම අනිත් තුන් පැත්තෙන්ම ඉඩම් වලින් ආවරණය වෙලා තියෙන්නේ. පාරට යන්න තියන එකම පැත්තේ තමයි ඔය light කණුව තියෙන්නේ. අවහිරයකින් පාරට පිවිසෙන්න තියන එකම මාර්ගය මෙයින් ඇහිරිලා තියනවා. මෙතැනදී මගේ අයිතිවාසිකමක් කඩවෙනවා නේද ? අනික මේක අඩි.8 කොන්ක්‍රීට් පාරක් ගෙවල් වලට යන්න තියන , ප්‍රධාන පාරක් නෙමේ. එහෙම නිසා මේකේ RDA එකට අයිති කැල්ලක් කියලා දෙයක් නෑ නේද ?
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,357
    6,456
    113
    මචන් , මගේ ඉඩම අනිත් තුන් පැත්තෙන්ම ඉඩම් වලින් ආවරණය වෙලා තියෙන්නේ. පාරට යන්න තියන එකම පැත්තේ තමයි ඔය light කණුව තියෙන්නේ. අවහිරයකින් පාරට පිවිසෙන්න තියන එකම මාර්ගය මෙයින් ඇහිරිලා තියනවා. මෙතැනදී මගේ අයිතිවාසිකමක් කඩවෙනවා නේද ? අනික මේක අඩි.8 කොන්ක්‍රීට් පාරක් ගෙවල් වලට යන්න තියන , ප්‍රධාන පාරක් නෙමේ. එහෙම නිසා මේකේ RDA එකට අයිති කැල්ලක් කියලා දෙයක් නෑ නේද ?

    එහෙම කියලා බෑ බන්. අඩි 8ක පාරක් නම් ඔක පාරේ හිට වැවුවාම පාරේ යන්න බෑ නේ. ගොඩක් ඔව්වා අයින් කරන්න නම් උබ ඔය වියදම් ඔක්කොම මන්ඩලේට ගෙවන්න ඔන. නැත්නම් ඉතිං මොකල් හරි වද්දලා කනුව කඩලා දන්න ඔන.

    ඔය කනු හිටවන්න කලින් විරුද්ද නොවුනාම අයින් කරන්න පට්ට අමාරුයි

    ඔය පාර කොන්ක්‍රීට් කරේ කවුද?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    එහෙම කියලා බෑ බන්. අඩි 8ක පාරක් නම් ඔක පාරේ හිට වැවුවාම පාරේ යන්න බෑ නේ. ගොඩක් ඔව්වා අයින් කරන්න නම් උබ ඔය වියදම් ඔක්කොම මන්ඩලේට ගෙවන්න ඔන. නැත්නම් ඉතිං මොකල් හරි වද්දලා කනුව කඩලා දන්න ඔන.

    ඔය කනු හිටවන්න කලින් විරුද්ද නොවුනාම අයින් කරන්න පට්ට අමාරුයි

    ඔය පාර කොන්ක්‍රීට් කරේ කවුද?
    ඔය කොන්ක්‍රීට් කරේ ප්‍රාදේශීය සභාවෙන්. මට දැනගන්න ඕනේ මොන නීතිමය ලියවිල්ලෙන්ද ECB එකට බලය ලැබෙන්නේ අපේ අවසරයකින් තොරව අපේ ඉඩමේ කණු හිටවන්න ?
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    ඔය කොන්ක්‍රීට් කරේ ප්‍රාදේශීය සභාවෙන්. මට දැනගන්න ඕනේ මොන නීතිමය ලියවිල්ලෙන්ද ECB එකට බලය ලැබෙන්නේ අපේ අවසරයකින් තොරව අපේ ඉඩමේ කණු හිටවන්න ?
    දැන් ඉතින් ඕවා හොයලා වැඩක් නැහැ බං කණුව හිටවලා ඉවරයි නේ
    ගිහින් කෙලින්ම CEB එකත් එක්ක කථා කරා නම් ඉවරයි
    ලොකුම පොරක් අල්ලා කථා කරගන්න
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    අයින් කරන්න පුළුවන්. ගෙවල් පැත්තේ ඔහොම වෙලා ඉඩමෙන් එලියට ගත්තා කනුව
    අදුරන කෙනෙක් ඉන්නව නම් ලේසි.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,357
    6,456
    113
    ඔය කොන්ක්‍රීට් කරේ ප්‍රාදේශීය සභාවෙන්. මට දැනගන්න ඕනේ මොන නීතිමය ලියවිල්ලෙන්ද ECB එකට බලය ලැබෙන්නේ අපේ අවසරයකින් තොරව අපේ ඉඩමේ කණු හිටවන්න ?

    කොන්ක්‍රීට් කරේ ප්‍රාදේශීය සබාවෙන් නම් පාර පෞද්ගලික පාරක් නෙවේ බන්. උබ ගේ හදනකොට උනත් පාරේ මැද ඉදන් අඩි 12ක් පස්සට ගන්න ඔන එකයි.

    ඉඩමේ අවසරයකින් කනු හිටවන්නෙ නෑ උන් ආවාම උන්ට ඔන තැන හිටවන්නේ. උබ ඔකට නඩු දැම්මත් නඩුවෙ දී අහයි එදා ඇයි විරුද්ද නොවුනේ කියලා. හැබැයි ඔය කනුව වත්තේ වෙන තැනක හිටවලා දෙන්න කියපං. එහෙම උනොත් කරයි. හැබැයි ගෙවන්න වෙයි

    දැන් ඉතින් ඕවා හොයලා වැඩක් නැහැ බං කණුව හිටවලා ඉවරයි නේ
    ගිහින් කෙලින්ම CEB එකත් එක්ක කථා කරා නම් ඉවරයි
    ලොකුම පොරක් අල්ලා කථා කරගන්න
    අඩි 8ක පාර නම් බන් ඔක පාරට දැම්මොත් වාහනයක් එහෙම යන්න බෑ නේ ඔක කරන්නෙ නෑ උන්.
    ------ Post added on Feb 12, 2023 at 8:47 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    කොන්ක්‍රීට් කරේ ප්‍රාදේශීය සබාවෙන් නම් පාර පෞද්ගලික පාරක් නෙවේ බන්. උබ ගේ හදනකොට උනත් පාරේ මැද ඉදන් අඩි 12ක් පස්සට ගන්න ඔන එකයි.

    ඉඩමේ අවසරයකින් කනු හිටවන්නෙ නෑ උන් ආවාම උන්ට ඔන තැන හිටවන්නේ. උබ ඔකට නඩු දැම්මත් නඩුවෙ දී අහයි එදා ඇයි විරුද්ද නොවුනේ කියලා. හැබැයි ඔය කනුව වත්තේ වෙන තැනක හිටවලා දෙන්න කියපං. එහෙම උනොත් කරයි. හැබැයි ගෙවන්න වෙයි

    අඩි 8ක පාර නම් බන් ඔක පාරට දැම්මොත් වාහනයක් එහෙම යන්න බෑ නේ ඔක කරන්නෙ නෑ උන්.
    ------ Post added on Feb 12, 2023 at 8:47 AM
    එහෙනම් ඉතින් පාර පැත්තට වෙන්න වෙනම කණුවටම කෑල්ලක් වෙනකරලා එතෙන්ට කණුව දාගන්න තමා වෙන්නේ