Help පලි ගැනිමකට

jorgeppaule

Member
Sep 20, 2021
10
8
3
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

Help පලි ගැනිමකට

අද උදෙම මම ගියා බෙහෙත විදින්න
(sinopharm) කියුව නිසා
මම Canada 🇨🇦 යන්න ඉන්නෙ එහෙට sinopharm විදපු උන් ගන් නැ කියලා කතාවක් යන්වා
PHI ගේන් මම මේ ගැන කතාකර ඉන්නකොට ( PHI මහත්තයා ඉතාමත් හොදින් කාතා කරා ) එ කතාව මැදට පැන්න midwife ගෑනි ඔක ඔයා call කරලා දැනගන්න කියලා කිප සැරයක් තදින් කියුව
කොටින්ම් එ ගෑනි මනුස්සයෙක්ට කතාකරන්න දන් නැ

මගේ පසුබ්ම

මම freelance කරන්නේ
යමක් කමක් කරන් තියේනවා
(මේක කිව්වේ ලොකු කමකට නෙවේ ඉස්සරහට ඔනේ වේය්)
මම ලොකුවට මිනිස්සු අතරට යන කෙනෙක් නේවේ

පලිගැනීම
මම එ ගෑනි job එකට සොට් එක දෙන්න ඔක්කොම ලැස්ති කරා
(කරන විදිහ අහන්න එපා)


මම මේවාගේ ගෑනුට කරන් එක හරිද
මේ වගේ දේයක් සැර වැඩිද
වැඩි වගේ නම් මොනවාද කරන්න ඔනේ

මුන් වගේ පුක් ඔලුවේ තියාගන් ඉන්න උන් කොච්චර ඇතිද
ලංකාව වේ මේවා හැදේනන ඔන පොඩිම් තැන් ඉදන්
 

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උබ ඕක කළා කියන්නේ අනිවා උබට දවසක උබේ ජොබ් එකට කවුරු හරි කෙල කරනවා
    ලොකු ප්‍රොජෙක්ට් හරි නැති වෙනවා නොහිතපු මොහොතක
    හිතල බලල කරපන් උබ කැමති දෙයක්
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    උබ බබා. උබ දන්නේ නැ සයිනොෆාම් විදින්නේ කියලා එතනට යන්න කලින්.
    අනික උබ canada යන්න නම් ඉන්නේ උබට visa පෙනනලා විදගන්න පුළුවන් පයිසර්.
    උබ ඕවා නොදැනද කැනඩා යන්න හදන්නේ.

    උබට මේකේ thread එක හරි section එකේ දාගන්න බෑ. අනික් උන්ව හදන්න කතාව
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    nick fury avengers GIF
     
    • Like
    Reactions: TNHM

    jorgeppaule

    Member
    Sep 20, 2021
    10
    8
    3
    Weraddak tibbath iwasima purudu karapan.canada suddo kalu hamata puke arddi oyta wada ridei
    mage aiya ehe inna mm gihin awa den aurudu 2.5 kalin me para innama yanna yanna mm hitapu kale nam ohm agata goda un un hambelama na hebei

    උබ බබා. උබ දන්නේ නැ සයිනොෆාම් විදින්නේ කියලා එතනට යන්න කලින්.
    අනික උබ canada යන්න නම් ඉන්නේ උබට visa පෙනනලා විදගන්න පුළුවන් පයිසර්.
    උබ ඕවා නොදැනද කැනඩා යන්න හදන්නේ.
    colombo yanna ona e wedet eki anika visa eka enna thaw kal thiynw mage
    ------ Post added on Sep 20, 2021 at 11:21 AM
     
    • Like
    Reactions: TNHM

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    ඕවා කරන්න යන්න එපා! උබ ඒ වෙලාවෙ මූනටම කියපන් ඔයාට පඩි ගෙවන්නෙ අපේ හම්බෙන බදු මුදලින් කතා කරන්න ඉගෙන ගන්න කියලා මුලින්ම! පලිගන්න යන්න එපා සමාජෙ ඉන්න මිනිස්සු අපිට හදන්න යන්න බෑ
     
    • Like
    Reactions: TNHM and Fbfocus

    jorgeppaule

    Member
    Sep 20, 2021
    10
    8
    3
    ඕවා කරන්න යන්න එපා! උබ ඒ වෙලාවෙ මූනටම කියපන් ඔයාට පඩි ගෙවන්නෙ අපේ හම්බෙන බදු මුදලින් කතා කරන්න ඉගෙන ගන්න කියලා මුලින්ම! පලිගන්න යන්න එපා සමාජෙ ඉන්න මිනිස්සු අපිට හදන්න යන්න බෑ
    Thanks collo comment ekt

    up
    ------ Post added on Sep 20, 2021 at 11:49 AM

    up
    ------ Post added on Sep 20, 2021 at 11:50 AM
     
    Last edited:
    • Like
    Reactions: TNHM