Help ලොකු උදව්වක්

Maliya012

Member
Dec 28, 2018
284
14
0
මචංලා මට social phobia තියෙනවා බං..මට interview එකකට යන්න ඕන.
මට මේ අධික ලැජ්ජාව තාවකාලිකව නැති කරගන්න බෙහෙතක් කියපංකො..කලින් thread එකක් තිබුණා මේවට ගන්න බෙහෙත් ගැන.ඒත් ඒක හොයාගන්න බැ..
මට ෆාමසියකින් ගන්න පුළුවන් බෙහෙතක් කියපංකො please ලොකුම උදව්වක් 😟
 
Maliya012

Member
Dec 28, 2018
284
14
0
එහෙම බෙහෙත් හොඳද? :no:

මේකත් බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1850083

මචං මට මේ තියෙන තත්වෙ හොඳට තේරුම් ඉන්නෙ මට අවස්ථා 3ක් තියෙනවා ඒක පන්නගන්න ඕන.
ඇල්කොහොල් පොඩ්ඩක් ගත්තනම් හරි ඒකට.ඒත් එහෙම කරල යන්න බැ.
 
Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මචං මට මේ තියෙන තත්වෙ හොඳට තේරුම් ඉන්නෙ මට අවස්ථා 3ක් තියෙනවා ඒක පන්නගන්න ඕන.
    ඇල්කොහොල් පොඩ්ඩක් ගත්තනම් හරි ඒකට.ඒත් එහෙම කරල යන්න බැ.

    ඔය ජරාව කටේ තියන්න එපා... :no:
    එක එකා කියයි මාර ගැම්මක් එනවා අනං මනං...
    ඒත් පස්සේ හැම දේටම ඇල්කොහොල් ඕනේ වෙනවා.
    ඊළඟට ඇබ්බැහි වෙනවා.
    විශේෂයෙන් ඔය වගේ මානසික තත්ත්වයකදී ලේසියෙන්ම ඇබ්බැහි වෙනවා. :dull:

    ඔයා මනෝ වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගන්නවාද?
    එහෙම නම් interview එකට කලින් එයා හම්බවෙලා කිව්වා නම් උපදෙසක් දෙයි. :yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ප්‍රතිකාර ගන්නේ නැත්නම් ගන්න පටන් ගන්න.
    ඕක දිගටම තිබුනොත් මනසට එන පීඩනය දරාගන්න බැරිව ඉස්සරහට තව ප්‍රශ්න එන්න පුළුවන්...
    ජොබ් එකකට ගියාම එතන ඉන්නකොට හෙම...

    රජයේ රෝහල් වලත් තියනවා මනෝ වෛද්‍ය සායන.
    මනෝ වෛද්‍යවරු ගැන අනිත් වෛද්‍යවරු විදියට හිතන්න එපා.
    යන්න බය වෙන්න ඕනේත් නෑ. :)

    ජයවේවා...!
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    gedara innama epa. puluwan taram senaga nathi unath gedarin eliye kohe hari inna. shopping complex eheka park eheka. wage ita passe senaga aduma thanaka idan wadima thanak dak wa yanna.gihin e place wala inna

    mulin patan ganna Mahesh senanayakage meeting ehekata ghin idagena indala 5k 10k enne
    ekata oke unama anurage meeting ehekata yanna
    25-50 innawa ethana ekath oke unama

    Saaajith ge ehekata yanna. habai prashna ahanna yanna epa.

    anthimata gotage ehekata yanna dan hari :D:D:yes::yes:;);):D:D

    Hari nathnam psychatric kenek gen beheth ganna mokda mental nerves walin ena dewal owa hadanna pluwan danma gaththoth beheth ksi awulak nathuwa:D:D:yes::yes:;);):D:D

    All the best at your interview :D:D:yes:;);):D:D
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    :lol::lol::lol:
    honda graded exposure ekak hebei mekath..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෙන්න එලකිරි එකේ ගින්දර කොල්ලෙක් කරපු වැඩක්.. නිකන් ඉන්න වෙලාවක බලල තේරුම් ගනින්.. ජය..!!!