new usb 3 cable ekak dala balahan..mcn
upulnandana Junior member Mar 26, 2007 151 7 18 "In your Heart" Dec 28, 2015 #21 new usb 3 cable ekak dala balahan..mcn
dmtx Well-known member Dec 1, 2011 22,223 4,123 113 Dec 28, 2015 #22 1 කේබල් එක මාරු කරල බැලුවද 2 පුලුවන්නම හාඩ් එක බේ එකෙන් ගලවල ගහලා බලන්න 3 එහෙම නැත්නම් ඔහොම තියේද්දි හරි මේ කමාන්ඩ් එක දෙන්න CHKDSK D: /F (D) Drive Letter ඩිස්ක් මැනේජ්මන්ට් ගිහින් ඩ්රයිව් ලෙටර් එක බලාගන්න Right clcik on my compute >Manage >Disk Managemant 4 M3 Data Recovery සොෆ්ට්වෙයා එකක් තියනවා.. ඒකේ ඔප්ට්ශන් වල Raw Drive Recovery තෝරලා ස්කෑන් කරන්න.
1 කේබල් එක මාරු කරල බැලුවද 2 පුලුවන්නම හාඩ් එක බේ එකෙන් ගලවල ගහලා බලන්න 3 එහෙම නැත්නම් ඔහොම තියේද්දි හරි මේ කමාන්ඩ් එක දෙන්න CHKDSK D: /F (D) Drive Letter ඩිස්ක් මැනේජ්මන්ට් ගිහින් ඩ්රයිව් ලෙටර් එක බලාගන්න Right clcik on my compute >Manage >Disk Managemant 4 M3 Data Recovery සොෆ්ට්වෙයා එකක් තියනවා.. ඒකේ ඔප්ට්ශන් වල Raw Drive Recovery තෝරලා ස්කෑන් කරන්න.
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Dec 28, 2015 #23 Machan partition table eka aul gihilla wage.. check disk parak damme nadda?
Maxxz Active member Sep 26, 2015 208 26 28 Dec 28, 2015 #24 Nirosh shan said: ලෑස්තිවෙලා ඉන්න කියන්නේ හාඩ් එකේ මලගමට ද? Click to expand... යෙප්..කොයි වෙලේද කියන්න බෑ
Nirosh shan said: ලෑස්තිවෙලා ඉන්න කියන්නේ හාඩ් එකේ මලගමට ද? Click to expand... යෙප්..කොයි වෙලේද කියන්න බෑ
kinkon Well-known member Aug 5, 2007 115,937 2 116,012 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 28, 2015 #25 USB cable awul giyamath ohoma format karanna oni keyanawa
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Dec 29, 2015 #26 format nokara nam bari wei bn bump
Vandetta Well-known member Dec 29, 2015 3,119 984 113 V Dec 30, 2015 #27 plug it in to a Linux machine bro
Nirosh shan Well-known member Oct 16, 2012 1,306 70 48 colombo Dec 30, 2015 #28 check disk karama hari giyooo... help karapu hemotama Tnx....