help.. හාඩ් ඩිස්ක් එකට කෙල වෙලා

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    1 කේබල් එක මාරු කරල බැලුවද

    2 පුලුවන්නම හාඩ් එක බේ එකෙන් ගලවල ගහලා බලන්න

    3 එහෙම නැත්නම් ඔහොම තියේද්දි හරි මේ කමාන්ඩ් එක දෙන්න
    CHKDSK D: /F (D) :) Drive Letter

    ඩිස්ක් මැනේජ්මන්ට් ගිහින් ඩ්‍රයිව් ලෙටර් එක බලාගන්න
    Right clcik on my compute >Manage >Disk Managemant

    4 M3 Data Recovery සොෆ්ට්වෙයා එකක් තියනවා.. ඒකේ ඔප්ට්ශන් වල ‍Raw Drive Recovery තෝරලා ස්කෑන් කරන්න.