HELP 18++++++

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    ochchara bayawenawanam mokatada ban karanna giye, danwath oka nawaththapan naththam ubata hamadama postino didee inna one...
    postino kiyanne upath palana ekak newi...
    owa deela anthimedi bandama lamayi labenne nathi wenna puluwan..
    ane manda lankawe sex education eka nathi eka godak durata awul
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    postinor ekak dunna kiyala anagate pregnent wena ewata awulak na neda?? anith eka side effects kochchara klayak tiyeida??
    හෙම අවුලක් නෑ..
    සයිඩ් ඉෆෙක්ට්ස් නම් මචං ොඩක් අයට එන්නෙ නැහැ.. හැබැයි සමහර වෙලාවට එකෙක් දෙන්නෙක්ට අවුල් වෙනවා.. දවසක් දෙකක් වේ තමා තියෙන්නෙ.. ඊට වඩා කාලයක් තිබුණාත් වෛද්‍යවරයෙක් මුණගැහෙන්න වෙනවා.. අනිත් එක මචං සමහර අයට ොස්ටිෝර් බිව්වාම රුධිරය වැඩිපුර පිටවෙන්න ගන්නවා.. මෙන්සස් වුණාම.. ඒකත් අවුලක්.. අයිෝ උඹලත් කරගන්න වැඩ.. දැන් ඉතින් මණ්ඩේ කචල් ේ.. අනිත් දවසෙවත් පරිස්සමවෙයන් මීට වඩා..

    ොස්ටිෝර් එකක් දියන් පැය 72කට කලින්.. ොන විදිය කෙ ලියලා තියෙනවා..

    ොම ස්තුතියි මචං නිවැරදි කලාට..:)

    Best Answer !!!

    puluwan ikmanata POSTINOR2 diyan.
    ඔව්.. ඒක තමා එකම පිළියම..
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ochchara bayawenawanam mokatada ban karanna giye, danwath oka nawaththapan naththam ubata hamadama postino didee inna one...
    postino kiyanne upath palana ekak newi...
    owa deela anthimedi bandama lamayi labenne nathi wenna puluwan..
    ane manda lankawe sex education eka nathi eka godak durata awul
    ඔව්.. ඒක ඇත්ත.. ේ වේවල් කරනොට මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනි මචං.. නැත්නම් ජීවි අනතුේ යන වැඩක්.. ලිංගික අධ්‍යාපනය ගැන ොන තරම් දැනීමක් තිබුණත් ඔය වෙලාවට ඒවා අමතක වෙලා යනවා මචං..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේකයි සහෝ මගේ දැනීමේ හැටියට precum එකෙන් pregnant වෙන්න තියෙන අවධානම අඩුයි.oral වලින් කවදාවත් ගැබ් ගන්නේ නෑ. ඒත් ඔයා එයාගේ රහස් පෙදෙසේ තැවරුවා නම් පොඩි අවධානමක් තියෙනවා.බය නැතුව ඉඳපන්.girl ට ඊලඟ මාසේ menses හැදෙනවද බලපන්.හැදුනා නම් ඕකේ.බය වෙන්න දේයක් නෑ.මීට පස්සේවත් Feelings වලට කලින් මේ ගැන හිතපන්...... ජය!
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔව්.. ඒක ඇත්ත.. ේ වේවල් කරනොට මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනි මචං.. නැත්නම් ජීවි අනතුේ යන වැඩක්.. ලිංගික අධ්‍යාපනය ගැන ොන තරම් දැනීමක් තිබුණත් ඔය වෙලාවට ඒවා අමතක වෙලා යනවා මචං..

    :lol::lol::lol: ethakota mona adyapanayada bun ,,,, අ යන්න ආ යන්නත් අමතක වෙනවනෙ බන් :lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනේ කියන්න අමතක වුණා.. මචං පොස්ටිනෝර් 2 පෙත්ත බොන්න කලින් කිරි වීදුරුවක් බොන්න කියන්න.. එතකොට වමනෙ යන එකක් නෑ.. අනිත් එක පෙති දෙකම එක සැරේ බිව්වත් අවුලක් වෙන්නෙ නෑ..

    අනිත් දේත් කියන්න ඕන.. සමහර විට පියයුරු වේදනාව ඇතිවෙන්නත් පුළුවන්.. බයවෙන්න එපා..

    පොස්ටිනෝර් බිව්වා කියලා ඉක්මනින් මෙන්සස් වෙන්නෙ නැහැ.. නියමිත දවසට තමයි මෙන්සස් වෙන්නෙ.. හැබැයි දවස් 10කට වඩා මෙන්සස් වෙන්න පරක්කු නම් වෛද්‍යවරයෙක් මුණගැහෙන්න වෙනවා..

    අනිත් දේ පොස්ටිනෝර් 2 වැඩිය පාවිච්චි කරන්න එපා කොහොමටවත්.. ගර්භාෂයට හානි සිද්ධ වෙන්න පුළුවන්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේකයි සහෝ මගේ දැනීමේ හැටියට precum එකෙන් pregnant වෙන්න තියෙන අවධානම අඩුයි.oral වලින් කවදාවත් ගැබ් ගන්නේ නෑ. ඒත් ඔයා එයාගේ රහස් පෙදෙසේ තැවරුවා නම් පොඩි අවධානමක් තියෙනවා.බය නැතුව ඉඳපන්.girl ට ඊලඟ මාසේ menses හැදෙනවද බලපන්.හැදුනා නම් ඕකේ.බය වෙන්න දේයක් නෑ.මීට පස්සේවත් Feelings වලට කලින් මේ ගැන හිතපන්...... ජය!
    ොම වුණත් ොස්ටිෝර් පෙත්තක් පාවිච්චි කරන එක ොඳයි.. කරුමෙට වෙන්නෙ නැති ේවලුත් වෙනවේ බං..:(

    :lol::lol::lol: ethakota mona adyapanayada bun ,,,, අ යන්න ආ යන්නත් අමතක වෙනවනෙ බන් :lol::lol::lol::lol:
    :lol::lol:
    ඔව් බං සිරාවටම ඒක ඇත්ත.. ඒත් ඉතිං තමන්ට හැඟීම් පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕන.. නැත්නම් ඉතින් ොරි ොට් ොම්.. ොඩක් එවුන්ට ඒක කරන්න අමාරු වැඩක්ේ.. කෙල්ල දැක්ක ගමන් මානසිකව මෙව්වා වෙලා යනවා..:lol:
     
    • Like
    Reactions: maxxaa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    1.Research has found no or low levels of sperm in pre-ejaculate,
    2. Pre-ejaculate is believed to function as a lubricant and an acid neutralizer
    3. Pre-ejaculate contains Acid, so Acidic environments are hostile to sperm
    4. states that pre-ejaculate may contain sperm that can cause pregnancy
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ොම වුණත් ොස්ටිෝර් පෙත්තක් පාවිච්චි කරන එක ොඳයි.. කරුමෙට වෙන්නෙ නැති ේවලුත් වෙනවේ බං..:(

    කොල්ලා ෆාර්මසියට දුවල වගේ ....
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ොම වුණත් ොස්ටිෝර් පෙත්තක් පාවිච්චි කරන එක ොඳයි.. කරුමෙට වෙන්නෙ නැති ේවලුත් වෙනවේ බං..:(

    කොල්ලා ෆාර්මසියට දුවල වගේ ....

    :lol::lol::lol::lol:
     
    jayafast

    Member
    Aug 24, 2010
    200
    29
    0
    macho man postinor ekak gatta.macho sirawatama precum eken preg wenawada ban.e taram yanneth nane ban....
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මේක දීපන් මචන් දැන්ම වැඩේ ගොඩ...

    postinor21.jpg
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සමහර විට Pregnant වෙන්න පුළුවන්.. ොඩක් දුරට එහෙම වෙන අවස්ථා අඩුයි.. ම වුණත් දැන් උඹලා දෙන්නම බයවෙලාේ ඉන්නෙ.. ඒක නිසා ොස්ටිෝර් 2 පෙත්තක් දියන් කෙල්ලට.. රුපියල් 100ක් වෙනවා.. හැබැයි පැය 48ක් ඇතුලත දෙන්න ඕන.. නැත්නම් ඒක දීලා වැඩක් නැහැ.. සයිඩ් ෆෙක්ට්ස් තියෙනවා.. කරකැවිල්ල, වමනය, ඇඟට පණ නැති ගතිය වේවල්.. හැබැයි ඒ සමහර අයට විතරයි..

    yeap the best answer....!:yes:
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    ඔව්.. ඒක ඇත්ත.. ේ වේවල් කරනොට මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනි මචං.. නැත්නම් ජීවි අනතුේ යන වැඩක්.. ලිංගික අධ්‍යාපනය ගැන ොන තරම් දැනීමක් තිබුණත් ඔය වෙලාවට ඒවා අමතක වෙලා යනවා මචං..

    amataka wenawa:baffled:
    komath machan muta postiner bonna kiyana eka awadanam neda
    balanna eka pawul salasum walata yodaganne na. eekai man kiynne..
    lamai nathuwa duk widina aya one tharam.:no:
    ei ban me kollonta ochchara bayanam owa karanne, mata therenne na badala karapan, kellekge jeewitha ekka sellam karanawada... condom use krnnet na. athulat danneth nathnam ahawal kengediyatada lagin thiynne:growl: katat deela aye laginuth thiyala
    :lol:
    kunuharupa kiyawunada manda:baffled: