help 1k oney

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඕනම එකෙක්ට තේරෙනවානේ බං කලින් හිටියා වගේ නෙමෙයි කියලා..අනික මං විතරක්යැ..තව අයත් ඕක කියනවා
    ඒකනෙ බන්..ඇයි පප්පට අපේ ආදරේ තේරුම් ගන්න බැරි.. :(
    මම අහන්නේ එක දෙයයි, මොකද්ද අපේ අතින් උනු වරද?:(
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඒකනෙ බන්..ඇයි පප්පට අපේ ආදරේ තේරුම් ගන්න බැරි.. :(
    මම අහන්නේ එක දෙයයි, මොකද්ද අපේ අතින් උනු වරද?:(

    ඒක ඇත්ත බං...මූ නිකං අර මල්වර වුන කෙල්ලෙක් වගේ හැසිරෙන්නේ දැං :lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඒක ඇත්ත බං...මූ නිකං අර මල්වර වුන කෙල්ලෙක් වගේ හැසිරෙන්නේ දැං :lol:
    අර බුවා කාරය කිව්වෙ ජම්බු ගහෙන් වැටිල කියල.. කොටහලු මගුල් ගේ මූ නිකන්වත් කිව්වෙ නෑනෙ..:(
    ඔහොම වෙන්නෙ හෝමෝන වෙනස්කම් නිසාලු..:(ඊස්ට්‍රජන් වැඩි වුනාම වගේ..:(
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අර බුවා කාරය කිව්වෙ ජම්බු ගහෙන් වැටිල කියල.. කොටහලු මගුල් ගේ මූ නිකන්වත් කිව්වෙ නෑනෙ..:(
    ඔහොම වෙන්නෙ හෝමෝන වෙනස්කම් නිසාලු..:(ඊස්ට්‍රජන් වැඩි වුනාම වගේ..:(

    පොඩි කෙල්ලෝ කුකුල් මස් වැඩිය කෑවම නියමිත කාලෙටත් කලින් මල්වර වෙනවලු :yes:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඒක ඇත්ත බං...මූ නිකං අර මල්වර වුන කෙල්ලෙක් වගේ හැසිරෙන්නේ දැං :lol:

    :eek: මම හිතුව එක මට විතරයි තේරුනේ කියල :dull:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පොඩි කෙල්ලෝ කුකුල් මස් වැඩිය කෑවම නියමිත කාලෙටත් කලින් මල්වර වෙනවලු :yes:
    එහෙමෙයි? මූට මොන කුකුල් මස්ද බන්? ඔය පාරේ වාහන වල වැදිල මැරිල ඉන්න සතෙක් තමයි පුච්චගෙන කන්නෙ.. ඒකෙත් බලපෑමක් ඇති..:eek:
    මම අහන්නේ එහෙමෙයි කියල මෙහෙම වෙනස්කන් කරන එක හරිද? ආහ්.. ගෙදරින් මූව අර කලයක් ඇතුලට මල් දාල නෑව්වෙ නැතිලු තාම.. ඒක වෙන්න ඇති අපිත් එක්ක කතාවක් නැත්තෙ..:)
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    aAYxAVo_460sa.gif