HELP ABOUT PHOTO EDITING !!! Friendz come here Please...

Xcluzive89

Member
Dec 21, 2011
2,469
265
0
මිනුවන්ගොඩ
කොහොමද මචන්ලා පොටෝ එඩිටින් කරද්දි අපි ඔන්ලයින් Generate කරගත්තු සින්හල අකුරු Apply කරගන්නේ..

photoshop,photoscape වලට එහෙම..නැත්තම් ඊට වඩා ලේසි ක්‍රම තියෙනවද ?



:baffled::baffled::baffled:


HELP !!
 

rwnfrnnd

Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    ප්‍රශ්නය පැහැදිලි මදි.. තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද?

    පසු: ඔන්ලයින් ජෙනරේට් කරපු ටෙ‍ක්ස්ට් එක ඉමේග් එකක් විදිහට සේව් කරල ෆොටෝශොප් වල අළුත් ලේයර් එහෙකට ගන්න බැරිද?
     
    Last edited: