Help advice machan

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    නැහැ මචන් මම මේ හිතුවේ එකී room ගියාද නැත්තම් class ගියාද කියල check කරන්න ක්‍රමයක් තියෙනව. පොඩ්ඩක් ඒකිව ගෙනත් දීපන් check කරලා දෙන්නම් .
    ඉස්සෙල්ලා මහ එකීගෙ චෙක් කරගනින්කො උබ හොර ෂොට් එකක් ද නැද්ද කියල😂
     
    • Like
    Reactions: D_Mad and dilann

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    පොන්නයෙකුට රිදිලා නේද
    ඇරලා ගියපු පරණ කෙල්ලෙක් මතක් වෙලා ද ගූ ගියෙ😂
    සර්ගෙ පංති යන්නෙ නෑ ඔක්කොම ඉස්කෝලෙ උගන්නන ටීචර්ලා තුන් දෙනාගෙ විතරයි😂
    උබ වෙන්නැති ඉතිං සර්ලට පුකෙ අරින්න දෙන්න ඇත්තෙ ඒ කාලෙ.
    අතීතෙ මතක් උනාද

    දුව Engineeering යන්න කියල තාත්ත බෝධි පූජා තියෙනවා. ඒ මදිවට පන්සල ඇතුලේ වලි දා ගන්නවා.අනේ හුකේ!!!

    ඉස්සෙල්ලා මහ එකීගෙ චෙක් කරගනින්කො උබ හොර ෂොට් එකක් ද නැද්ද කියල😂

    check කරගත්ත බන්. හොර ෂොට් වුනත් මට අවුලක් නැහැ. ඕනනම් උඹට සප් එකක් දෙන්නම්. වරෙන් අපේ පැත්තේ රැ වෙලා
     
    • Like
    Reactions: D_Mad

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    man-facepalming-medium-light-skin-tone_1f926-1f3fc-200d-2642-fe0f.png
    උබලයි මාමනම් අනේ මන්ද බන් මෙලෝ තේරුමක් නැති මනුස්සයෙක්ද කොහෙද,ඕවා කෑගහල වලි දාගෙන විසදන ලෙවල් එකට ගෙනියන්න හොද නෑ.
     
    • Like
    Reactions: fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    man-facepalming-medium-light-skin-tone_1f926-1f3fc-200d-2642-fe0f.png
    උබලයි මාමනම් අනේ මන්ද බන් මෙලෝ තේරුමක් නැති මනුස්සයෙක්ද කොහෙද,ඕවා කෑගහල වලි දාගෙන විසදන ලෙවල් එකට ගෙනියන්න හොද නෑ.
    Ow ban dan monawa karannada?
    Aru nam hitiyath ekai nathath ekai. Me kella exam ana gaththoth awula ban
    U kalin hodata hitiya dan un denna randu
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    man-facepalming-medium-light-skin-tone_1f926-1f3fc-200d-2642-fe0f.png
    උබලයි මාමනම් අනේ මන්ද බන් මෙලෝ තේරුමක් නැති මනුස්සයෙක්ද කොහෙද,ඕවා කෑගහල වලි දාගෙන විසදන ලෙවල් එකට ගෙනියන්න හොද නෑ.

    එක තමා මාත් කියන්නේ . දුව Engineeering යන්න කියල තාත්ත බෝධි පූජා තියෙනවා. ඒ මදිවට පන්සල ඇතුලේ වලි දා ගන්නවා.අනේ හුකේ!!!

    මචන්, මෙහෙම කරපන්.
    උඹ ඒකිගේ කොල්ලව දැලේ දාගෙන ඌට පු ** ඇරපන්. එක shape එකේ video කරලා leak කරලා උඹේ නංගිට පෙන්නපන්.
    එතකොට එකී උඹට මලෙන් කොහොම හරි පාඩම් කරලා ගොඩ යයි.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    @WhyNot1

    ඔය පොඩි උන්ට මොන ලව් ද බං.. ඔය වයසෙන් සුපිරියට ලව් කරන උනුත් ඉන්නවා.. මුන්2ට නම් බෑ එහෙම. ස්පෙශලි කොල්ල මී හරකෙක් නේ.. ඕක ඉවර වෙනවා ටික දවසකින් තව, නැත්නම් දෙන්නම ඉගෙනුම කඩාකප්පල් කරගන්නවා.. ඔය රෙද්දවල් නතර කරල ඉගෙනගන්න කියපන්.. හැමදේටම පිළිවෙලක් තියනව ඉගෙනුම රැකියාව විවාහය. ඒව පැන්නම ඖල්.. මමත් ලව් කලෙ ඉගෙනගන්න කාලෙ කෙල උනා සුපිරියටම. ඒව දන්න නිසයි කියන්නේ...
     
    Last edited:

    :sorry: