Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
HELP AKAK ONE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙටියෙන් කීවොත් උඹ උඹේ වැඩේ කරගන්න විතරක් එළකිරි ඇවිත් වගේ පෙනෙන්නෙ. උඹ කිසි උත්සහයක් දරලා නෑ අඩුම ගානෙ බැංකු වල වෙබ් අඩවි වලට ගිහින් ඒ ඒ බැංකු වල ස්ථාවර තැම්පතු වලට දෙන පොලී අනුපාතයන් හොයල, saving accounts වල පොලී අනුපාතයන් හොයල අඩු ගානෙ ත්රේඩ් එකේ "මේ අසවල් බැංකුවේ මේ මේ තරම් පොලී දෙනව. අනික් බැංකුවේ මේ මේ තරම් පොලී දෙනව. මේ බැංකුව විශ්වාසදායකද" වගේ ප්රශ්ණයක්වත් අහන්න. එළකිරියෙ මේ වගේ ඕන තරම් ත්රේඩ් දාල තියෙනව. උඹ අඩු ගානෙ උත්සහයක්වත් දරලා නෑ ඒ ත්රේඩ් එකක් හොයන් කියවල කරුණු දැනගන්න.

උඹ නොදන්නව උනාම මේකෙ සමහර උන් උන්ගෙ වැඩත් පාඩු කරන් කාටහරි ප්රශ්ණයක් උනාම උදව් කරන්න ඉන්නව. එහෙම එකේ මචන් උඹට පුළුවන් තරමට උඹේ ප්රශ්ණෙ විසඳගෙන ඉතිරි හරියට කෙනෙක්ගෙන් උදව් ඉල්ලනව නම් ඒක අන් අය ගැන ඔයිට වඩා හිතීමක්. උඹ එක්තරා ගාණකට ඉඩමක් වික්ක. සල්ලි ටික ගත්ත. අයිඩී එකක් හදන් එළකිරි ඇවිත් වැඩිම ස්තාවර තැම්පතු රේට් තියෙන බැංකුවයි savings acoounts වල පොලිය වැඩිම බැංකුවයි හොයල දෙන්න කීව, log out වුනා.

උඹ වගේම බොහොමයක් උන් හිතයි දැන් මම ඉරිසියාවට මේ කියනව දේවල්, කුහක කම, කෙනෙක්ගෙ දියුණුව දකින්න බැරිකම.. ඒ වගේ දේවල්. ඒත් එළකිරි එකේ දැන් දැන් එක එක අයිඩී වලින් එන අය උදව් ඉල්ලන විදිය දැක්කම හිතෙනව මිනිස්සු තමන්ගෙ වැඩේ විතරක් කරගන්න එළකිරි ඇවිත් ප්රශ්ණෙ විසඳගන්න අනික් අයගෙ ගොඩක් කාලෙත් නාස්ති කරලා අවසානෙදි ස්තුතියක්වත් නොකර යන ආත්මාර්ථකාමී අය කොච්චර නම් ඉන්නවද කියල.

හරි, උඩින් කීව ටික කීවෙ උඹට විතරක්ම නෙවෙයි. ආත්මාර්ථකාමීව අනික් අයව පාවිච්චි කරන අයටත් එක්ක. උඹේ ප්රශ්ණෙට යමු දැන්.

උඹ මෙහෙම කරහන් මචන්. බැංකු හැම එකකටම වගේ වෙබ්සයිට් තියෙනව. ඒවට යමන්. ගිහින් ඒවගෙ තියෙනව ඔය එක එක තැම්පතු වලට අදාල පොලී අනුපාත. ඒව සසඳල බලහන්. ඉන් පස්සෙ උඹට තවදුරටත් විස්තර ඕන නම් ඒ ඒ අදාල බැංකු වලට ඇමතුම් ලබා දීල අහල දැනගනින්. ඉන් පස්සෙ ත්රේඩ් එකේ දාපන් උඹ දැනගත්ත විස්තර. එතකොට තීරණයක් ගන්න මේකෙ සාමාජිකයො තම තමන්ගෙ අත්දැකීම් වලින්, දැනුමෙන් උදව් කරයි.

මම කීවෙ මට එළකිරි එකේ උදව් ඉල්ලන බොහොමයක් ත්රේඩ් දැක්කම හිතෙන දේ. උඹට හෝ තවත් ඕන කෙනෙක්ට ඕන නම් කුණුහරුපෙන් බැනල වුනත් යන්න පුළුවන්. ඒක මට අදාල නෑ. මම කියන්නෙ උදව්වක් ගන්න එක වැරදියි කියල නෙවෙයි. කිසිම උත්සහයක් නොදරා, තවත් කෙනෙක්ව තමන්ගෙ වැඩේ විතරක් සම්පූර්ණයෙන්ම කරවගන්න පාවිච්චි කරන එක වැරදියි කියලයි.

[QUOTE="Harry Potter, post: 17066687, member: 432918"] කෙටියෙන් කීවොත් උඹ උඹේ වැඩේ කරගන්න විතරක් එළකිරි ඇවිත් වගේ පෙනෙන්නෙ. උඹ කිසි උත්සහයක් දරලා නෑ අඩුම ගානෙ බැංකු වල වෙබ් අඩවි වලට ගිහින් ඒ ඒ බැංකු වල ස්ථාවර තැම්පතු වලට දෙන පොලී අනුපාතයන් හොයල, saving accounts වල පොලී අනුපාතයන් හොයල අඩු ගානෙ ත්රේඩ් එකේ "මේ අසවල් බැංකුවේ මේ මේ තරම් පොලී දෙනව. අනික් බැංකුවේ මේ මේ තරම් පොලී දෙනව. මේ බැංකුව විශ්වාසදායකද" වගේ ප්රශ්ණයක්වත් අහන්න. එළකිරියෙ මේ වගේ ඕන තරම් ත්රේඩ් දාල තියෙනව. උඹ අඩු ගානෙ උත්සහයක්වත් දරලා නෑ ඒ ත්රේඩ් එකක් හොයන් කියවල කරුණු දැනගන්න. උඹ නොදන්නව උනාම මේකෙ සමහර උන් උන්ගෙ වැඩත් පාඩු කරන් කාටහරි ප්රශ්ණයක් උනාම උදව් කරන්න ඉන්නව. එහෙම එකේ මචන් උඹට පුළුවන් තරමට උඹේ ප්රශ්ණෙ විසඳගෙන ඉතිරි හරියට කෙනෙක්ගෙන් උදව් ඉල්ලනව නම් ඒක අන් අය ගැන ඔයිට වඩා හිතීමක්. උඹ එක්තරා ගාණකට ඉඩමක් වික්ක. සල්ලි ටික ගත්ත. අයිඩී එකක් හදන් එළකිරි ඇවිත් වැඩිම ස්තාවර තැම්පතු රේට් තියෙන බැංකුවයි savings acoounts වල පොලිය වැඩිම බැංකුවයි හොයල දෙන්න කීව, log out වුනා. උඹ වගේම බොහොමයක් උන් හිතයි දැන් මම ඉරිසියාවට මේ කියනව දේවල්, කුහක කම, කෙනෙක්ගෙ දියුණුව දකින්න බැරිකම.. ඒ වගේ දේවල්. ඒත් එළකිරි එකේ දැන් දැන් එක එක අයිඩී වලින් එන අය උදව් ඉල්ලන විදිය දැක්කම හිතෙනව මිනිස්සු තමන්ගෙ වැඩේ විතරක් කරගන්න එළකිරි ඇවිත් ප්රශ්ණෙ විසඳගන්න අනික් අයගෙ ගොඩක් කාලෙත් නාස්ති කරලා අවසානෙදි ස්තුතියක්වත් නොකර යන ආත්මාර්ථකාමී අය කොච්චර නම් ඉන්නවද කියල. හරි, උඩින් කීව ටික කීවෙ උඹට විතරක්ම නෙවෙයි. ආත්මාර්ථකාමීව අනික් අයව පාවිච්චි කරන අයටත් එක්ක. උඹේ ප්රශ්ණෙට යමු දැන්. උඹ මෙහෙම කරහන් මචන්. බැංකු හැම එකකටම වගේ වෙබ්සයිට් තියෙනව. ඒවට යමන්. ගිහින් ඒවගෙ තියෙනව ඔය එක එක තැම්පතු වලට අදාල පොලී අනුපාත. ඒව සසඳල බලහන්. ඉන් පස්සෙ උඹට තවදුරටත් විස්තර ඕන නම් ඒ ඒ අදාල බැංකු වලට ඇමතුම් ලබා දීල අහල දැනගනින්. ඉන් පස්සෙ ත්රේඩ් එකේ දාපන් උඹ දැනගත්ත විස්තර. එතකොට තීරණයක් ගන්න මේකෙ සාමාජිකයො තම තමන්ගෙ අත්දැකීම් වලින්, දැනුමෙන් උදව් කරයි. මම කීවෙ මට එළකිරි එකේ උදව් ඉල්ලන බොහොමයක් ත්රේඩ් දැක්කම හිතෙන දේ. උඹට හෝ තවත් ඕන කෙනෙක්ට ඕන නම් කුණුහරුපෙන් බැනල වුනත් යන්න පුළුවන්. ඒක මට අදාල නෑ. මම කියන්නෙ උදව්වක් ගන්න එක වැරදියි කියල නෙවෙයි. කිසිම උත්සහයක් නොදරා, තවත් කෙනෙක්ව තමන්ගෙ වැඩේ විතරක් සම්පූර්ණයෙන්ම කරවගන්න පාවිච්චි කරන එක වැරදියි කියලයි. :) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom