HELP AKAK ONE

rukshan98

Member
Aug 27, 2014
7
0
0
Mekai prashne

Idamak wikunala laksha 70wk labuna

1, Meken 10lks FD danna inne
mta dana ganna one uparima poliyk dena
hodama bank account aka mkadda kyla

2, Ithiri salli waling geyak hadnnat thawa podi wada wgyk karnna inne a salli masa 6k-7k tyna innda mta one uparima poliyk dena ganudenu krnna pahasu savings account aka mkadda kyla

Ketiyen kiwwoth
1 Uparima poliyk dena FD account akt
2 Uparima poliyk dena Savings account aka mkdda kyla
mama megana wadya dan nha bn danna kawaru hari tikak kyla dyn :D ... bump park hari dapn... ;) ;)
 
Last edited:

bunty

Member
Sep 25, 2006
332
30
0
FD gana pahadimak naa ban....api naya gannakota wagee nemei unta api naya denakota rates patta adui...:yes:
 
rukshan98

Member
Aug 27, 2014
7
0
0
FD gana pahadimak naa ban....api naya gannakota wagee nemei unta api naya denakota rates patta adui...:yes:

FD nathuwa wena mnda bn karanna tynne mata a salli thawa aurudu 2ka 3king wge one athakn hoda poliyk ganna puluwanda kyla baluwe...
 
casper88

Member
Aug 22, 2014
1,103
109
0
The Dark World
savings accounts nam DFCC eke hoda interest ekak denawa.but government banks wala interest hugakma adui.eth Commercial Credit / senakadagala financela FD walata hoda interest ekak denawa.den kale hetiyata FD dana eka padui machan.puluwannam education institute ekak wage hoda business ekak patan ganin machan.eka labai wagema hodai.profitable.
 
Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
කෙටියෙන් කීවොත් උඹ උඹේ වැඩේ කරගන්න විතරක් එළකිරි ඇවිත් වගේ පෙනෙන්නෙ. උඹ කිසි උත්සහයක් දරලා නෑ අඩුම ගානෙ බැංකු වල වෙබ් අඩවි වලට ගිහින් ඒ ඒ බැංකු වල ස්ථාවර තැම්පතු වලට දෙන පොලී අනුපාතයන් හොයල, saving accounts වල පොලී අනුපාතයන් හොයල අඩු ගානෙ ත්‍රේඩ් එකේ "මේ අසවල් බැංකුවේ මේ මේ තරම් පොලී දෙනව. අනික් බැංකුවේ මේ මේ තරම් පොලී දෙනව. මේ බැංකුව විශ්වාසදායකද" වගේ ප්‍රශ්ණයක්වත් අහන්න. එළකිරියෙ මේ වගේ ඕන තරම් ත්‍රේඩ් දාල තියෙනව. උඹ අඩු ගානෙ උත්සහයක්වත් දරලා නෑ ඒ ත්‍රේඩ් එකක් හොයන් කියවල කරුණු දැනගන්න.

උඹ නොදන්නව උනාම මේකෙ සමහර උන් උන්ගෙ වැඩත් පාඩු කරන් කාටහරි ප්‍රශ්ණයක් උනාම උදව් කරන්න ඉන්නව. එහෙම එකේ මචන් උඹට පුළුවන් තරමට උඹේ ප්‍රශ්ණෙ විසඳගෙන ඉතිරි හරියට කෙනෙක්ගෙන් උදව් ඉල්ලනව නම් ඒක අන් අය ගැන ඔයිට වඩා හිතීමක්. උඹ එක්තරා ගාණකට ඉඩමක් වික්ක. සල්ලි ටික ගත්ත. අයිඩී එකක් හදන් එළකිරි ඇවිත් වැඩිම ස්තාවර තැම්පතු රේට් තියෙන බැංකුවයි savings acoounts වල පොලිය වැඩිම බැංකුවයි හොයල දෙන්න කීව, log out වුනා.

උඹ වගේම බොහොමයක් උන් හිතයි දැන් මම ඉරිසියාවට මේ කියනව දේවල්, කුහක කම, කෙනෙක්ගෙ දියුණුව දකින්න බැරිකම.. ඒ වගේ දේවල්. ඒත් එළකිරි එකේ දැන් දැන් එක එක අයිඩී වලින් එන අය උදව් ඉල්ලන විදිය දැක්කම හිතෙනව මිනිස්සු තමන්ගෙ වැඩේ විතරක් කරගන්න එළකිරි ඇවිත් ප්‍රශ්ණෙ විසඳගන්න අනික් අයගෙ ගොඩක් කාලෙත් නාස්ති කරලා අවසානෙදි ස්තුතියක්වත් නොකර යන ආත්මාර්ථකාමී අය කොච්චර නම් ඉන්නවද කියල.

හරි, උඩින් කීව ටික කීවෙ උඹට විතරක්ම නෙවෙයි. ආත්මාර්ථකාමීව අනික් අයව පාවිච්චි කරන අයටත් එක්ක. උඹේ ප්‍රශ්ණෙට යමු දැන්.

උඹ මෙහෙම කරහන් මචන්. බැංකු හැම එකකටම වගේ වෙබ්සයිට් තියෙනව. ඒවට යමන්. ගිහින් ඒවගෙ තියෙනව ඔය එක එක තැම්පතු වලට අදාල පොලී අනුපාත. ඒව සසඳල බලහන්. ඉන් පස්සෙ උඹට තවදුරටත් විස්තර ඕන නම් ඒ ඒ අදාල බැංකු වලට ඇමතුම් ලබා දීල අහල දැනගනින්. ඉන් පස්සෙ ත්‍රේඩ් එකේ දාපන් උඹ දැනගත්ත විස්තර. එතකොට තීරණයක් ගන්න මේකෙ සාමාජිකයො තම තමන්ගෙ අත්දැකීම් වලින්, දැනුමෙන් උදව් කරයි.

මම කීවෙ මට එළකිරි එකේ උදව් ඉල්ලන බොහොමයක් ත්‍රේඩ් දැක්කම හිතෙන දේ. උඹට හෝ තවත් ඕන කෙනෙක්ට ඕන නම් කුණුහරුපෙන් බැනල වුනත් යන්න පුළුවන්. ඒක මට අදාල නෑ. මම කියන්නෙ උදව්වක් ගන්න එක වැරදියි කියල නෙවෙයි. කිසිම උත්සහයක් නොදරා, තවත් කෙනෙක්ව තමන්ගෙ වැඩේ විතරක් සම්පූර්ණයෙන්ම කරවගන්න පාවිච්චි කරන එක වැරදියි කියලයි. :)
 
THNZ bn
FD dan padui tami mata me salli issarata one athkan araksha karana gman wasiyk gnna baluwe
business akak karnna asasi wagema bayai bn akta welawk nha bn aki aula .....
 
ow uba hari bn mama echara hewillak kale mha... mama hithuw bank wala inna SA FD gana danna aya innawane agolanta man inna thathwe kyla akta gala pena wisadumak dei kyla ..
anika mama hithanne nha ube kuhaka kamata mechchara barqa dala type kri kyla ....kmahari commetuwqta thnz bn
 
Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
ow uba hari bn mama echara hewillak kale mha... mama hithuw bank wala inna SA FD gana danna aya innawane agolanta man inna thathwe kyla akta gala pena wisadumak dei kyla ..
anika mama hithanne nha ube kuhaka kamata mechchara barqa dala type kri kyla ....kmahari commetuwqta thnz bn

උඹ මේ forum එකට අළුත් නිසා මේකෙ වෙන දේවල් දන්නෙ නැතුව ඇති. සමහර උන් එනව රටේ නැති ප්‍රශ්ණ අහගෙන. ඒවට උත්තර දෙන්න මේකෙ උන් වල්ගෙ ගිනි අරන් වගේ ත්‍රේඩ් එකට ඇවිත් උන්ගෙ අදහස් කියන්නෙ. හිතහන් එහෙම කැපකිරීමක් කරන උන්ගෙන් ඒ ප්‍රශ්ණෙ අහන එකා ඒක අහල තියෙන්නෙ හුදෙක් විහිළුවට වගේ කියල. නැති නම් ඔහෙ අහන්න දෙයක් නැතුවට අහපු ප්‍රශ්ණයක් කියල. අර හැම දෙනාගෙම කාලෙ නිකන් අපරාදෙ කාල දානව ඒ කාළකන්නියා ඒ වගේ දේකින්. උඹ එහෙම නෙවෙයි අත්‍යවශ්‍යෙන්ම දැනගන්නම අහපු ප්‍රශ්ණයක් බව පේනව. ඒත් උඹටම තේරෙයි වෙබ්සයිට් වලින් තමන්ම තොරතුරු හොයාගෙන මේ ප්‍රශ්ණෙට මූලික විසඳුමක් ගත්තාම මොන තරම් දේවල් තව එළකිරි එකේ අයගෙන් දැනගන්න පුළුවන්ද කියල.

ඒ හොයාගත්ත තොරතුරු වලින් උඹට එන ප්‍රශ්ණ දැම්මාම. (උදාහරණ: සම්පත් බැංකුවෙ මේ තරම් interest දෙනව අවුරුදු 3කට, සෙලාන් බැංකුවෙ මේ තරම් දෙනව අවුරුදු 3කට. මීට වඩා අසවල් ආයතනෙ පොඩ්ඩක් වැඩියෙන් දෙනව. ඒත් ඒකෙ ස්ථාවර බව විස්වාස කරන්න පුළුවන්ද? කට්ටියට මේ අසවල් ආයතනෙ සල්ලි දාල ප්‍රශ්ණ ඇවිත් තියෙනවද?)

කොහෙ දැම්මත් හොඳට හොයල බලල සල්ලි දාහන් මචන්. අවදානම අඩුම FD දැමීම තමයි. ඒත් පොඩි අවදානමක් ගන්න පුළුවන් නම් සල්ලි ආයෝජනය කරහන් දන්න සබ්ජෙක්ට් එකක. ත්‍රේඩ් තියෙනව හොයල බලහන්.
11.gif
 
ela bro mama Tha tikak megana hoyala balalanm ... :)