[HELP] Animated Avatar දාගන්නේ කොහොමද?``

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    [HELP] Animated Avatar දාගන්නේ කොහොමද?``

    මම මෙච්චර කල් animated avatar එකක් එළකිරියේ දාගෙන හිටියේ. ඒත් දැන් දාන්න බෑනේ? computer එකෙන් upload කලාම නිකන් image එකක් විදියට විතරයි upload වෙන්නේ. animate වෙන්නේ නෑ. කොහොමද මේක කරන්නේ?

    Bn5L4nI.png


    මෙතන වෙන website එකකට upload කරලා link එක දෙන්න විදියක් වත් නෑනේ?

     
    Mar 5, 2012
    67
    11
    0
    Note: The maximum size of your custom image is 90 by 90 pixels or 19.5 KB (whichever is smaller).

    මෙන්න මේ උපරිම සීමාවන් වලට අඩු ගිෆ් තමයි වැඩ කරන්නෙ.
     
    • Like
    Reactions: dileeshakr