photocopy මැෂින් එකක් ගන්න කියලා බැලුවේ. ගන්න හොද Brand එකක් කියන්න. Colour A3 print/phootcopy වැඩත් තියන නිසා Toshiba එකක් ගන්න කියලා ගොඩක් අය කිව්වා. Canonඑකේ ටෝනර් මැරු කර කර පාවිච්චි කරද්දි Print/Photocopyවල Quality එක ගොඩක් අඩූ වෙනවලු. පාවිච්චි කරන කෙනෙක් උපදෙසක් දෙන්න.
මට මගේ ව්‍යාපාරයේ නමින් Bank Acc. එකක් OPEN කරන්න මොකද කරන්න ඕනි. මගේ බිස්නස් එක ලියාපදිංචි කරල නම් නැහැ.
Eg Name- CSSTUDIO
PVT LTD කියලා දාගන්න සල්ලි ගෙවන සීන් එකක් මම අහලා තියනවා. මට එහෙම එකක් ඕනි නැ. Holdings... or Entreprices... වගේ කැල්ලක් එක්ක හරි, වෙන මොන ක්‍රමයකට හරි ව්‍යාපාරයේ නම Account NAME එක විදියට දාගන්න ඕනි.