Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
HELP- Birth certificate original copy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලු පොඩි හෙල්ප් එකක් ඕනා....

මගේ මාමා කෙනෙක් මට එයාගේ උප්පැන්නේ original එකේ කොපියක් අරන් එවන්න කියලා එයාගේ උප්පැන්නේ පොටෝ කොපියක් එවලා තියෙනවා.. මෑන්ස් දැනට ඉන්නේ ගම්පහ ටිකක් ඇතුලේ... (මිනිහා කරන රස්සාව එක්ක එන්න බැරි කමක් තියෙනවා, එකයි මට ගිහින් බලන්න කියන්නේ.. ගන්න බැරිම උනොත් පොර යන්නම් කිව්වා...

).... උපත රාජගිරියේ....

ඉතින් මට පුළුවන් ද බන් නාරාහේන්පිට මහා ලේකම් කාරියාලේට ගිහින් මිනිහාගේ උප්පැන්නේ කොපියක් ගන්න? මිනිහා කියනවා පුළුවන්ලු, මිනිහාම ඕන නැතිලු.... එත් මට තියෙන ගැටලුව එහෙම දෙනවා ද බන් අයිති කරු නැතිව?.... අඩුම ගානේ අයිඩෙන්ටි කාඩ් එක වත් බලලා නෙමෙයි ද කොපි දෙන්නේ? මට පොටෝ කොපියක් එවුවේ එතනට ගිහින් වැඩේ කර ගන්න පහසුවට කිව්වා...

මේක ගැන දන්නා කෙනෙක් ඉන්නවද බන් කිරියේ?

mam ude gihilla gatta meka.... 120/- une... rajagiriye pradeshiya lekam karyalen gatte.... loku deyak ahuwe naa.... mage id ekai, phone number ekai gatta.... winadi 15 wage yaddi dunna doc eka.. mam uden ma giyaa ...eka nisa kattiya hitiye nathi nisa da danneth naa 15 mints walin un dunneth....

thank u reply dapu set ekatama....

[QUOTE="allrights, post: 29155006, member: 514929"] [SIZE=5]සිංහලු පොඩි හෙල්ප් එකක් ඕනා.... මගේ මාමා කෙනෙක් මට එයාගේ උප්පැන්නේ [B]original එකේ කොපියක්[/B] අරන් එවන්න කියලා එයාගේ උප්පැන්නේ [B]පොටෝ කොපියක්[/B] එවලා තියෙනවා.. මෑන්ස් දැනට ඉන්නේ ගම්පහ ටිකක් ඇතුලේ... (මිනිහා කරන රස්සාව එක්ක එන්න බැරි කමක් තියෙනවා, එකයි මට ගිහින් බලන්න කියන්නේ.. ගන්න බැරිම උනොත් පොර යන්නම් කිව්වා... ).... උපත රාජගිරියේ.... ඉතින් මට පුළුවන් ද බන් නාරාහේන්පිට මහා ලේකම් කාරියාලේට ගිහින් මිනිහාගේ උප්පැන්නේ කොපියක් ගන්න? මිනිහා කියනවා පුළුවන්ලු, මිනිහාම ඕන නැතිලු.... එත් මට තියෙන ගැටලුව එහෙම දෙනවා ද බන් අයිති කරු නැතිව?.... අඩුම ගානේ අයිඩෙන්ටි කාඩ් එක වත් බලලා නෙමෙයි ද කොපි දෙන්නේ? මට පොටෝ කොපියක් එවුවේ එතනට ගිහින් වැඩේ කර ගන්න පහසුවට කිව්වා... මේක ගැන දන්නා කෙනෙක් ඉන්නවද බන් කිරියේ? ****************************** mam ude gihilla gatta meka.... 120/- une... rajagiriye pradeshiya lekam karyalen gatte.... loku deyak ahuwe naa.... mage id ekai, phone number ekai gatta.... winadi 15 wage yaddi dunna doc eka.. mam uden ma giyaa ...eka nisa kattiya hitiye nathi nisa da danneth naa 15 mints walin un dunneth.... thank u reply dapu set ekatama.... :yes: :yes: :love:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom