Help Bros

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    32'' Sony Tv ekak mm Pc ekata gahagena inne...ehema tv ekak gahagena wada karanna hodanadda TV eka awul yanawada..danna kauru hari kiyannako loku udawwak..​
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    tv එකක සාමාන්‍යයෙන් sq inch එකකට pixel ප්‍රමානේ අඩුයි. ඒ නිසා ළඟ ඉඳන් වැඩ කරද්දි ඇස් වලට focus කරන්න අමාරැයි. ටිකක් වැඩියෙන් දාලා හරි ලොකු හොඳ monotor එකක් ගනින්. Branded එකක් ගනින්. මටනන් Acer තමා monitors නන් prices and quality එක්ක හරි යන්නේ. :yes::yes:
     
    Last edited: