[HELP] Buy Gaming Mouse

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    සහෝදරවරුනි,

    දවස් 14ක් නිරෝධායනය වෙන්න උනා.. ඒ කාලෙදි ආයිත් ගේම් ගැහිල්ලක් පටන් ගත්තා.. පොඩි මවුස් කෑල්ලක් ගන්න හිතුවා රු. 7,000.00කට විතර.. උඹලා දන්න, රෙකමදාරු කරන්න පුළුවන් හොඳ මවුස් එකක් සහ ගන්න තැනක් කියහල්ලකො පුළුවන් නම්..

    Logitech Hyperion Fury Ultra Fast G402 FPS Gaming Mouse එක ගැන මොකද හිතන්නෙ?? වෙන මොකුත් තියෙයිද? Counter Strike තමයි ඉතිං ගහන්නෙ.. ඒකත් ආතල් එකට පමණි..

    Rio123

    Well-known member
  • Jan 16, 2012
    349
    288
    63
    Ube atha lokuinam Razor death adder ekak ganin ekapata. mage mouse ekata dan aurudu 10 katath wadi thama wada yaka wage button ekakawath kadila na. anika purudu unama olu katu kudu karanna puluwa :yes:
     
    • Like
    Reactions: Awatiyal

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    Ube atha lokuinam Razor death adder ekak ganin ekapata. mage mouse ekata dan aurudu 10 katath wadi thama wada yaka wage button ekakawath kadila na. anika purudu unama olu katu kudu karanna puluwa :yes:
    මචං.. මම Deathadder එකක් තමයි පාවිච්චි කරේ කලින්.. මවුස් වීල් එක අවුල් ගියා බං.. ඊට පස්සේ පොඩි ඔපරේෂන් එකක් දාන්න ගිහිල්ලා බඩු බනිස් උණා.. Deathadder mouse දැන් ලංකාවෙ ගන්න නෑ නේ?
    ------ Post added on Feb 18, 2021 at 11:02 AM
     
    Rio123

    Well-known member
  • Jan 16, 2012
    349
    288
    63
    මචං.. මම Deathadder එකක් තමයි පාවිච්චි කරේ කලින්.. මවුස් වීල් එක අවුල් ගියා බං.. ඊට පස්සේ පොඩි ඔපරේෂන් එකක් දාන්න ගිහිල්ලා බඩු බනිස් උණා.. Deathadder mouse දැන් ලංකාවෙ ගන්න නෑ නේ?
    ------ Post added on Feb 18, 2021 at 11:02 AM
    Mage deathadder ekanam awlak na ban. habai mage parana eka thibbe chroma eka neme. deathadder transfomer edition
     
    • Like
    Reactions: Awatiyal

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    Mouse එකක් ගන්න යන්න එපා ගෙදර හිටපං :rolleyes:
    දැන් නිරෝධායනය වෙලා ඉවරයි මචං.. :) කොහොමත් Online order කරන්න හිතුවේ සහ දැන් Order කරලා ඉවරයි..

    මෙන්න මෙතනින් order කරේ..
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    402 ගන්න එපා 502 ම ගනින්.

    සල්ලි නෑ බං.. අනිත් එක ගෑණි දැනගත්තොත් පොඩි එකාට ඇඳුමක් වත් අරන් දෙන්න තියෙන සල්ලි වලින් ගේම් ගහන්න මවුස් ගන්නවයි කියල මාව කයි :P

    402 is a really good mouse. But for my preference it's too heavy for fps games. Just my opinion

    Deathadder එක නම් මට එහෙම අවුලක් උණේ නෑ මචං.. බලමු මේක ආවට පස්සෙ...