Help - Buying a phone today

isuru221

Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    Machanla,

    I'm buying a Nokia Lumia 730 today :yes:, I have few options.

    Dialcom (Dialcom Warrenty) :confused:

    Cellmart (International Warrenty) :nerd:

    Divine (Softlogic Warrenty, 1yr) :yes:

    Me 3n hondama shop eka mokadda? Hena gamak gahala salli ekathukare machanla pls tell me which one of the above options is the safest.

    Thawa phone eka ganiddi aniwaryen check karanna one monawat tiyanawada kiyalath kiyanna !!

    Hamotama Jayawewa !!:)

    #my3forthewin
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කොහෙන් ගත්තත් Softlogic warranty එක්ක දෙනවා නම් අනිවා ගන්න..
    අනිත් එක Softlogic warranty එක්ක දෙනවා නම් sealed pack එකක් ගන්න මචං. මොකද softlogic warranty එක්ක එන Phone softlogic sticker එකත් එක්ක sealed pack එන්නේ..

    dialcom නම් මම දන්නේ නැහැ මචං..
    Divine එකෙන් මචං ගන්න.
    iDealz Lanka එකෙත් මචං company warranty එක්ක sealed pack දෙනවා නම් උන්ගෙන් ගන්න මචං ( 37 000 )
    http://www.ideabeam.com/mobile/nokia-lumia-730-dual-sim-price.html
     
    Machan divine eke dena phone eke softlogic seal eka gahala thiyanawa, silver color 1inch wage sticker ekak box eka opening eka gaawa, eka neda oya kiyana seal eka?
     
    isuru221

    Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    machanla phone eka gatta, divine eke un godak friendly phone ekat ela wage thiyanawa, hamotama thanks !!!