Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Help chooti
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔකේ මචන් දන්න ටික ලියාගන්න ඕනේ දෙපැත්තකට.. ඒ කිව්වේ price ටිකයි percentage ටිකයි එතකොට ඊට පස්සේ පොඩි formula එකකට දාලා ඕන එකක් ටක් ගාලා හොයාගන්න පුළුවන්..

දැන් අපිට percentage එක දුන්නම මේ ටික ලියාගන්න පුළුවන්...

දැන් දීල තියෙන්නේ tax percentage එක 49.72% නේ.. එතකොට අපිට මේ ටික හිතාගන්න පුළුවන්..

tax නැතුව 100/= ක් වෙන්න ඕනේ

tax එක 49.72/= දීල තියෙන නිසා

tax එකත් එක්ක ගාන 149.72/= ක් වෙන්න ඕනේ...

ඔය ඇත්ත prices නෙමේ.. percentage එක දුන්නම අපි හදාගන්න ගණන් ටික...

ඊට පස්සේ දීල තියෙන ඇත්ත price එක එකත් එක්ක මේ ටික ගලපන්න තියෙන්නේ...

149.72 --> 172/= (මේක තමයි දීල තියෙන්නේ... )

100 --> දන්නේ නෑ...

49.72 --> දන්නේ නෑ...

ඔය විදිහට ලියාගන්න පුළුවන්..

ඊට පස්සේ formula එකක් තියෙනවා මෙහෙම

ඔකේ අපි හොයන answer එකයි A එකයි එකම වෙන්න ඕනේ.. ඒ කිව්වේ අපිට ඕනේ prices නම් දෙකම prices වෙන්න ඕනේ.. percentage නම් දෙකම percentage වෙන්න ඕනේ...

එතකොට අපි දැන් හොයන්නේ price එකක් නේ.. ඒ නිසා අපි එතනට දාන්නේ අපි දන්නා price එක.. ඒ කිව්වේ මෙහෙම

ඊට පස්සේ B වලට දාන්නේ (ඒ කිව්වේ A වලින් බෙදන්නේ) ඒ ජාතියේ percentage එක.. ඒ කිව්වේ

එතකොට උඩ A වල තියෙන්නේ tax එකත් එක්ක තියෙන price එක.. යටින් තියෙන්නේ ඒ ජාතියේ percentage එක.. මෙහෙම

ඊට පස්සෙ ඉතින් C කියන්නේ අපිට හොයන්න ඕනේ එකේ percentage එක..

ඔය විදිහට ගුණ කරලා ගත්තම බඩු එනෝ..

දැන් හදිසියෙවත් අපිට tax එක (price) එක හොයාගන්න ඕනේනම් C වලට දාන්න තියෙන්නේ හොයන්න ඕනේ එකේ percentage එක.. ඒ කිව්වේ

දිග වැඩිද මන්ද.. තේරුනාද දන්නේ නෑ..

[QUOTE="හෙනයා, post: 21435644, member: 510186"] [B][SIZE="3"] ඔකේ මචන් දන්න ටික ලියාගන්න ඕනේ දෙපැත්තකට.. ඒ කිව්වේ price ටිකයි percentage ටිකයි එතකොට ඊට පස්සේ පොඩි formula එකකට දාලා ඕන එකක් ටක් ගාලා හොයාගන්න පුළුවන්.. දැන් අපිට percentage එක දුන්නම මේ ටික ලියාගන්න පුළුවන්... දැන් දීල තියෙන්නේ tax percentage එක 49.72% නේ.. එතකොට අපිට මේ ටික හිතාගන්න පුළුවන්.. tax නැතුව 100/= ක් වෙන්න ඕනේ tax එක 49.72/= දීල තියෙන නිසා tax එකත් එක්ක ගාන 149.72/= ක් වෙන්න ඕනේ... ඔය ඇත්ත prices නෙමේ.. percentage එක දුන්නම අපි හදාගන්න ගණන් ටික... ඊට පස්සේ දීල තියෙන ඇත්ත price එක එකත් එක්ක මේ ටික ගලපන්න තියෙන්නේ... 149.72 --> 172/= (මේක තමයි දීල තියෙන්නේ... ) 100 --> දන්නේ නෑ... 49.72 --> දන්නේ නෑ... ඔය විදිහට ලියාගන්න පුළුවන්.. ඊට පස්සේ formula එකක් තියෙනවා මෙහෙම [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t34.0-12/17821326_1660190420672795_1584798970_n.png?oh=4023540e24f1f8f4148f9440e978b256&oe=58EB8038[/IMG] ඔකේ අපි හොයන answer එකයි A එකයි එකම වෙන්න ඕනේ.. ඒ කිව්වේ අපිට ඕනේ prices නම් දෙකම prices වෙන්න ඕනේ.. percentage නම් දෙකම percentage වෙන්න ඕනේ... එතකොට අපි දැන් හොයන්නේ price එකක් නේ.. ඒ නිසා අපි එතනට දාන්නේ අපි දන්නා price එක.. ඒ කිව්වේ මෙහෙම [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t34.0-12/17857624_1660192834005887_1891262941_n.png?oh=f2f8d1ed458bd62e2bb2c959fb58baf5&oe=58ECBB11[/IMG] ඊට පස්සේ B වලට දාන්නේ (ඒ කිව්වේ A වලින් බෙදන්නේ) ඒ ජාතියේ percentage එක.. ඒ කිව්වේ එතකොට උඩ A වල තියෙන්නේ tax එකත් එක්ක තියෙන price එක.. යටින් තියෙන්නේ ඒ ජාතියේ percentage එක.. මෙහෙම [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t34.0-12/17842076_1660195074005663_1772030592_n.png?oh=10dbfc3d5fe8741873064e76f59c6424&oe=58EBCC1F[/IMG] ඊට පස්සෙ ඉතින් C කියන්නේ අපිට හොයන්න ඕනේ එකේ percentage එක.. ඔය විදිහට ගුණ කරලා ගත්තම බඩු එනෝ.. දැන් හදිසියෙවත් අපිට tax එක (price) එක හොයාගන්න ඕනේනම් C වලට දාන්න තියෙන්නේ හොයන්න ඕනේ එකේ percentage එක.. ඒ කිව්වේ දිග වැඩිද මන්ද.. :nerd::nerd:තේරුනාද දන්නේ නෑ.. :dull::dull: [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom