Help chooti

your_love

Well-known member
  • Apr 7, 2012
    14,034
    1
    11,077
    113
    172 bedapan ineterst rate eka 100ta ekathu karala. ita passe wadi karapan 100n without tax amount ekata
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    100 ta nam tax eka 49.72, 100 ta nam tax include wunama 149.72

    presentages waling gatthama, 149.72% kiyanne, 172i, ubata hoyanna ona 100% kiyanne keyada kiyala

    ethakota, (172/149.72)*100 = 114.88
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,832
    113
    Kottawa
    Tnx ban, pahadili karapanko

    ඔකේ මචන් දන්න ටික ලියාගන්න ඕනේ දෙපැත්තකට.. ඒ කිව්වේ price ටිකයි percentage ටිකයි එතකොට ඊට පස්සේ පොඩි formula එකකට දාලා ඕන එකක් ටක් ගාලා හොයාගන්න පුළුවන්..

    දැන් අපිට percentage එක දුන්නම මේ ටික ලියාගන්න පුළුවන්...

    දැන් දීල තියෙන්නේ tax percentage එක 49.72% නේ.. එතකොට අපිට මේ ටික හිතාගන්න පුළුවන්..

    tax නැතුව 100/= ක් වෙන්න ඕනේ
    tax එක 49.72/= දීල තියෙන නිසා
    tax එකත් එක්ක ගාන 149.72/= ක් වෙන්න ඕනේ...

    ඔය ඇත්ත prices නෙමේ.. percentage එක දුන්නම අපි හදාගන්න ගණන් ටික...

    ඊට පස්සේ දීල තියෙන ඇත්ත price එක එකත් එක්ක මේ ටික ගලපන්න තියෙන්නේ...

    149.72 --> 172/= (මේක තමයි දීල තියෙන්නේ... )
    100 --> දන්නේ නෑ...
    49.72 --> දන්නේ නෑ...

    ඔය විදිහට ලියාගන්න පුළුවන්..

    ඊට පස්සේ formula එකක් තියෙනවා මෙහෙම

    17821326_1660190420672795_1584798970_n.png

    ඔකේ අපි හොයන answer එකයි A එකයි එකම වෙන්න ඕනේ.. ඒ කිව්වේ අපිට ඕනේ prices නම් දෙකම prices වෙන්න ඕනේ.. percentage නම් දෙකම percentage වෙන්න ඕනේ...

    එතකොට අපි දැන් හොයන්නේ price එකක් නේ.. ඒ නිසා අපි එතනට දාන්නේ අපි දන්නා price එක.. ඒ කිව්වේ මෙහෙම

    17857624_1660192834005887_1891262941_n.png

    ඊට පස්සේ B වලට දාන්නේ (ඒ කිව්වේ A වලින් බෙදන්නේ) ඒ ජාතියේ percentage එක.. ඒ කිව්වේ

    එතකොට උඩ A වල තියෙන්නේ tax එකත් එක්ක තියෙන price එක.. යටින් තියෙන්නේ ඒ ජාතියේ percentage එක.. මෙහෙම

    17842076_1660195074005663_1772030592_n.png

    ඊට පස්සෙ ඉතින් C කියන්නේ අපිට හොයන්න ඕනේ එකේ percentage එක..

    tax නැතුව 100/= ක් වෙන්න ඕනේ

    ඔය විදිහට ගුණ කරලා ගත්තම බඩු එනෝ..

    දැන් හදිසියෙවත් අපිට tax එක (price) එක හොයාගන්න ඕනේනම් C වලට දාන්න තියෙන්නේ හොයන්න ඕනේ එකේ percentage එක.. ඒ කිව්වේ

    tax එක 49.72/= දීල තියෙන නිසා

    දිග වැඩිද මන්ද.. :nerd::nerd:තේරුනාද දන්නේ නෑ.. :dull::dull:

    • Like
    Reactions: BRAGA

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හෙනයා;21435644 said:

    අරූ ආයි ජීවිතේට ගානක් තේරුම් ගන්න උත්සාහ කරන එකක් නෑ. :lol::rofl:

    Anyway good explanation dude!
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,832
    113
    Kottawa
    අරූ ආයි ජීවිතේට ගානක් තේරුම් ගන්න උත්සාහ කරන එකක් නෑ. :lol::rofl:

    Anyway good explanation dude!

    හපොයි :(:(:(

    ඕක අර " එච්චරට මෙච්චර නම් අච්චරට කොච්චරද " වගේ ගානක්.. :nerd::nerd:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හෙනයා;21435675 said:
    හපොයි :(:(:(

    ඕක අර " එච්චරට මෙච්චර නම් අච්චරට කොච්චරද " වගේ ගානක්.. :nerd::nerd:

    ඔව් බන් ලේසි ගණන් තේරුම් කරන්න අමාරුයි.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    හෙනයා;21435644 said:

    ඔකේ මචන් දන්න ටික ලියාගන්න ඕනේ දෙපැත්තකට.. ඒ කිව්වේ price ටිකයි percentage ටිකයි එතකොට ඊට පස්සේ පොඩි formula එකකට දාලා ඕන එකක් ටක් ගාලා හොයාගන්න පුළුවන්..

    දැන් අපිට percentage එක දුන්නම මේ ටික ලියාගන්න පුළුවන්...

    දැන් දීල තියෙන්නේ tax percentage එක 49.72% නේ.. එතකොට අපිට මේ ටික හිතාගන්න පුළුවන්..

    tax නැතුව 100/= ක් වෙන්න ඕනේ
    tax එක 49.72/= දීල තියෙන නිසා
    tax එකත් එක්ක ගාන 149.72/= ක් වෙන්න ඕනේ...

    ඔය ඇත්ත prices නෙමේ.. percentage එක දුන්නම අපි හදාගන්න ගණන් ටික...

    ඊට පස්සේ දීල තියෙන ඇත්ත price එක එකත් එක්ක මේ ටික ගලපන්න තියෙන්නේ...

    149.72 --> 172/= (මේක තමයි දීල තියෙන්නේ... )
    100 --> දන්නේ නෑ...
    49.72 --> දන්නේ නෑ...

    ඔය විදිහට ලියාගන්න පුළුවන්..

    ඊට පස්සේ formula එකක් තියෙනවා මෙහෙම

    17821326_1660190420672795_1584798970_n.png

    ඔකේ අපි හොයන answer එකයි A එකයි එකම වෙන්න ඕනේ.. ඒ කිව්වේ අපිට ඕනේ prices නම් දෙකම prices වෙන්න ඕනේ.. percentage නම් දෙකම percentage වෙන්න ඕනේ...

    එතකොට අපි දැන් හොයන්නේ price එකක් නේ.. ඒ නිසා අපි එතනට දාන්නේ අපි දන්නා price එක.. ඒ කිව්වේ මෙහෙම

    17857624_1660192834005887_1891262941_n.png

    ඊට පස්සේ B වලට දාන්නේ (ඒ කිව්වේ A වලින් බෙදන්නේ) ඒ ජාතියේ percentage එක.. ඒ කිව්වේ

    එතකොට උඩ A වල තියෙන්නේ tax එකත් එක්ක තියෙන price එක.. යටින් තියෙන්නේ ඒ ජාතියේ percentage එක.. මෙහෙම

    17842076_1660195074005663_1772030592_n.png

    ඊට පස්සෙ ඉතින් C කියන්නේ අපිට හොයන්න ඕනේ එකේ percentage එක..

    ඔය විදිහට ගුණ කරලා ගත්තම බඩු එනෝ..

    දැන් හදිසියෙවත් අපිට tax එක (price) එක හොයාගන්න ඕනේනම් C වලට දාන්න තියෙන්නේ හොයන්න ඕනේ එකේ percentage එක.. ඒ කිව්වේ

    දිග වැඩිද මන්ද.. :nerd::nerd:තේරුනාද දන්නේ නෑ.. :dull::dull:

    Ado tnx ban
    Podi dewal unata prasnath ekka serama
    Amathaka wela inne ban. Good day :)
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක

    Well Explained.... REP +++++