Help... CPU Usage 30% 40% අතර Use වෙනවනේ.මොකද ඒ?

Aug 4, 2009
3,094
582
0
Colombo
Help... CPU Usage 30% 40% අතර Use වෙනවනේ.මොකද ඒ?

මචන් PC එක On කරහම CPU Usage එක 30% 40% අතර Use වෙනවනේ. මොකද ඒ?:(
CPU Usage use වෙලා තියන්නේ System Idle Process එකට මොකද බන් එ?:(