help..Driving expert friends

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    im Achintha

    mata heta exam

    mewa dannawanam kiyahanko

    1.vehicle eketa fuel gahanne engine stop karalada?

    2.Hand break gahanawada slop nathi tanithala wedi unath

    3.Boil karanakota watura danne engine on eke tiyeddimada

    4.battery charge wennatnam essellama balanne mokakda

    5.cluch eke lissanawanm ekata hethuwa??

    6.drive karanakota Steering eka vewlanna hethuwa mokakda
    7.Break gahanakota side ekata vehicle yanna hethuwa

    8.Stering wheel eka godak loose wenna hethuwa

    9.Break padle eka yatata gilila nam hethuwa

    10.Hulan adu wadi nam tyre gewenne koi widihatada

    11 pichchena gadak enawanam essellama moko karanne
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    1. නෑ.
    2. නෑ. එන්ජිම නවත්තලා ගියර් එකකට දාලා නවත්තලා තියන්න පුලුවන්. ඔටෝ ගියර් නම් පාක් පොසිෂන් එකට දැම්මහම ඇති.
    3. ඔවු. එහෙම නැත්තං ගෑස්කට් යනවලු. එන්ජිම වැඩ කරද්දි වතුර දැම්මහම එක පාරට සීතල වෙන්නෙ නෑ මොකද වතුර සර්කියුලේට් වෙන නිසා. එක පාරට සීතල වුනොත් යම් යම් කොටස් වල ක්‍රැක්ස් ඇති වෙන්නත් පුලුවන් මම හිතන්නෙ.
    4. පරන වාහන වල නම් කටවුට් කියලා කෑල්ලක් තියනවා ඕල්ටර්නේටර් එකට පිටින්. කටවුට් එක බයිපාස් කරලා බල්බ් එකක් සෙට් කරලා එන්ජිම ස්ටාට් කරලා බලන්න පුලුවන් ඕල්ටර්නේටර් එක වැඩද කියලා. කටවුට් එකේ අවුට්පුට් එකට බල්බ් එකක් වගේ සෙට් කරලා බලන්න පුලුවන් කටවුට් එකයි ඕල්ටර්නේටර් එකයි වැඩද කියලා. එහෙම බල්බ් එක පත්තු වෙනවනම් බැටරිය චාජ් වෙන්නෙත් නැත්තං බැටරිය අවුල්.
    6. වීල් එලයින්මන්ට් අවුල් වුනාම. තව බොල්ජොයින්ට් වල කේස් නිසාත් වෙනවා මම හිතන්නෙ.
    7. වැඩියෙන් අදින පැත්තෙ රෝදෙ බ්රේක් වැඩියි.

    මම දන්න විදියට කිවුවෙ. වැරදි ඇති.
     
    • Like
    Reactions: adaulla

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    පැටියා;13214224 said:

    1.vehicle eketa fuel gahanne engine stop karalada? mekata OW NE ban answer eka engine eka nawaththanna one hari vidihatanam api neweththuwe nethuwata :yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    im Achintha

    mata heta exam

    mewa dannawanam kiyahanko

    1.vehicle eketa fuel gahanne engine stop karalada?

    2.Hand break gahanawada slop nathi tanithala wedi unath

    3.Boil karanakota watura danne engine on eke tiyeddimada

    4.battery charge wennatnam essellama balanne mokakda

    5.cluch eke lissanawanm ekata hethuwa??

    6.drive karanakota Steering eka vewlanna hethuwa mokakda
    7.Break gahanakota side ekata vehicle yanna hethuwa

    8.Stering wheel eka godak loose wenna hethuwa

    9.Break padle eka yatata gilila nam hethuwa

    10.Hulan adu wadi nam tyre gewenne koi widihatada

    11 pichchena gadak enawanam essellama moko karanne

    Ubata Bara Wahana exam da heta thiyenne normal ekata ochchara bara ewwa ahanne nahe marga sanchya gena balapan ;)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    පැටියා;13214327 said:
    එහෙමද මචං?
    ඔය ගැන වැඩිය හිතුවෙ නෑ මේ වෙනකං :D

    Apinam kohomath nawaththanne nahene ban pelak welawata thel gahaddi :rofl: ewunata pothe hetiyata ehamai ;)