Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
help ekak ona
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ කියන්න යන්නේ ඇත්තටම වෙච්ච කතාවක් ගැන හැබැයි කතාව ටිකක් පොඩි ගූ සීන් එකක්...

මමයි මගේ යාළුවෙකුයි FB එකේ හිටපු කෙල්ලෙක් ට චැට් කරා. කෙල්ල මගේ යාලුවට කැමත්යි. යාලුවත් එක දන්නා ව නමුත් මේ කෙල්ල කිසිම දවසක හම්බෙන්න එන්න කිව්වට

මූනට හම්බෙන්න එන්නේ නෑ , මගේ යාලුවට පොඩ්ඩක් බයේ, කොහොම හරි මේ කෙල්ල පස්සේ සිරාවටම අපිත් කාලයක් ගිය., නමුත් පස්සේ පස්සේ අපිත් ෆන් එක ට

ගියේ. කෙල්ල අපි ව හම්බෙන්න අවේ නැති වුන ට මගේ යාලුවට කැමතියි. මේ සිද්දිය දැනගෙන කෙල්ල ගේ අයිය මගේ යාළුවා එක්ක පොඩි අමනාප කම් තිබ්බ, කෙල්ලත් මේවට

උල් පන් දම් දුන්න, හරියට මේ වගේ චන්ඩි පාර්ට් අපි ට දාන්නත් ඕන Love කරන්නත් ඕන. ඒවගේ, අපි කෙල්ල ගැන ඔක්කම තෝරටුරු දන්නා ව, කෙල්ල ගේ ගෙදරට ගිහිනුත් තියෙන ව

එහෙට ගියාම ටමයි මුලින් ම වලියක් ඇදිල අවේ, නමුත් මේ දවස් වල මගේ යාළුවගේ ෆෝන් එක එය ගේ අම්ම ලග තියෙන්නේ, කෙල්ල යාළුවා ගැන අහල මට ටමයි SMS Calls ඔක්කම දෙන්නේ ,, අපි කෙල්ල ට කෙල්ල ගේ ගෙදරින් මීකට බැනුම් අහන්න පුළුවන් වෙන විදියේ වැඩක් කරලා ඊයේ සීන් එකෙන් අහක් වුන. කෙල්ල ත් සීන් එකෙන් අහක් වුන,

නමුත් මචන් මට ඕන කෙල්ල ට ටිකක් මේක දැනෙන්න අරින්න,, අපි ව පොඩ්ඩක් දැනෙන්න අරින්න, (පොඩ්ඩක් රිද්ද වන්න.) අපි SMS කරහම ඉස්සර 1 ට 3 ක් එවන කෙනා දැන් එහෙම වත් නෑ මචන් කෙල්ල ට දැනෙන්න අරින්න මොනවද කරන්න හොද??

වැරදියට තේරුම් ගන්න එපා මචන් ල. අපි බොක්කෙන් මයි Love කරන්න හැදුවේ එත් එකී අපි ට ගොඩක් නපුරු කම් කරා එකයි මට මෙහෙම කරන්න හිතෙන්නේ මීකට මොකද කරන්නේ ?

[මේක මචන් FB වල හැම දම වෙන විදියේ සීන් එකක් නෙමෙයි මස 3k විටර හොදට ඇසුරු කරා... කෙල්ල ගේ ගෙදර අයත් දන්න ව ඊත් මචන් කෙල්ල ට පොඩ්ඩක් දැනෙන්න අරින්න ඕනේ ]

[QUOTE="Sakuntha00, post: 9198135, member: 291981"] [SIZE=6][COLOR=Black][SIZE=7][COLOR=DarkOrange]මම මේ කියන්න යන්නේ ඇත්තටම වෙච්ච කතාවක් ගැන හැබැයි කතාව ටිකක් පොඩි ගූ සීන් එකක්... [/COLOR][/SIZE] මමයි මගේ යාළුවෙකුයි FB එකේ හිටපු කෙල්ලෙක් ට චැට් කරා. කෙල්ල මගේ යාලුවට කැමත්යි. යාලුවත් එක දන්නා ව නමුත් මේ කෙල්ල කිසිම දවසක හම්බෙන්න එන්න කිව්වට මූනට හම්බෙන්න එන්නේ නෑ , මගේ යාලුවට පොඩ්ඩක් බයේ, කොහොම හරි මේ කෙල්ල පස්සේ සිරාවටම අපිත් කාලයක් ගිය., නමුත් පස්සේ පස්සේ අපිත් ෆන් එක ට ගියේ. කෙල්ල අපි ව හම්බෙන්න අවේ නැති වුන ට මගේ යාලුවට කැමතියි. මේ සිද්දිය දැනගෙන කෙල්ල ගේ අයිය මගේ යාළුවා එක්ක පොඩි අමනාප කම් තිබ්බ, කෙල්ලත් මේවට උල් පන් දම් දුන්න, හරියට මේ වගේ චන්ඩි පාර්ට් අපි ට දාන්නත් ඕන Love කරන්නත් ඕන. ඒවගේ, අපි කෙල්ල ගැන ඔක්කම තෝරටුරු දන්නා ව, කෙල්ල ගේ ගෙදරට ගිහිනුත් තියෙන ව එහෙට ගියාම ටමයි මුලින් ම වලියක් ඇදිල අවේ, නමුත් මේ දවස් වල මගේ යාළුවගේ ෆෝන් එක එය ගේ අම්ම ලග තියෙන්නේ, කෙල්ල යාළුවා ගැන අහල මට ටමයි SMS Calls ඔක්කම දෙන්නේ ,, අපි කෙල්ල ට කෙල්ල ගේ ගෙදරින් මීකට බැනුම් අහන්න පුළුවන් වෙන විදියේ වැඩක් කරලා ඊයේ සීන් එකෙන් අහක් වුන. කෙල්ල ත් සීන් එකෙන් අහක් වුන, නමුත් මචන් මට ඕන කෙල්ල ට ටිකක් මේක දැනෙන්න අරින්න,, අපි ව පොඩ්ඩක් දැනෙන්න අරින්න, (පොඩ්ඩක් රිද්ද වන්න.) අපි SMS කරහම ඉස්සර 1 ට 3 ක් එවන කෙනා දැන් එහෙම වත් නෑ මචන් කෙල්ල ට දැනෙන්න අරින්න මොනවද කරන්න හොද?? වැරදියට තේරුම් ගන්න එපා මචන් ල. අපි බොක්කෙන් මයි Love කරන්න හැදුවේ එත් එකී අපි ට ගොඩක් නපුරු කම් කරා එකයි මට මෙහෙම කරන්න හිතෙන්නේ මීකට මොකද කරන්නේ ? [මේක මචන් FB වල හැම දම වෙන විදියේ සීන් එකක් නෙමෙයි මස 3k විටර හොදට ඇසුරු කරා... කෙල්ල ගේ ගෙදර අයත් දන්න ව ඊත් මචන් කෙල්ල ට පොඩ්ඩක් දැනෙන්න අරින්න ඕනේ ] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom