මම මේ කියන්න යන්නේ ඇත්තටම වෙච්ච කතාවක් ගැන හැබැයි කතාව ටිකක් පොඩි ගූ සීන් එකක්...
මමයි මගේ යාළුවෙකුයි FB එකේ හිටපු කෙල්ලෙක් ට චැට් කරා. කෙල්ල මගේ යාලුවට කැමත්යි. යාලුවත් එක දන්නා ව නමුත් මේ කෙල්ල කිසිම දවසක හම්බෙන්න එන්න කිව්වට
මූනට හම්බෙන්න එන්නේ නෑ , මගේ යාලුවට පොඩ්ඩක් බයේ, කොහොම හරි මේ කෙල්ල පස්සේ සිරාවටම අපිත් කාලයක් ගිය., නමුත් පස්සේ පස්සේ අපිත් ෆන් එක ට
ගියේ. කෙල්ල අපි ව හම්බෙන්න අවේ නැති වුන ට මගේ යාලුවට කැමතියි. මේ සිද්දිය දැනගෙන කෙල්ල ගේ අයිය මගේ යාළුවා එක්ක පොඩි අමනාප කම් තිබ්බ, කෙල්ලත් මේවට
උල් පන් දම් දුන්න, හරියට මේ වගේ චන්ඩි පාර්ට් අපි ට දාන්නත් ඕන Love කරන්නත් ඕන. ඒවගේ, අපි කෙල්ල ගැන ඔක්කම තෝරටුරු දන්නා ව, කෙල්ල ගේ ගෙදරට ගිහිනුත් තියෙන ව
එහෙට ගියාම ටමයි මුලින් ම වලියක් ඇදිල අවේ, නමුත් මේ දවස් වල මගේ යාළුවගේ ෆෝන් එක එය ගේ අම්ම ලග තියෙන්නේ, කෙල්ල යාළුවා ගැන අහල මට ටමයි SMS Calls ඔක්කම දෙන්නේ ,, අපි කෙල්ල ට කෙල්ල ගේ ගෙදරින් මීකට බැනුම් අහන්න පුළුවන් වෙන විදියේ වැඩක් කරලා ඊයේ සීන් එකෙන් අහක් වුන. කෙල්ල ත් සීන් එකෙන් අහක් වුන,
නමුත් මචන් මට ඕන කෙල්ල ට ටිකක් මේක දැනෙන්න අරින්න,, අපි ව පොඩ්ඩක් දැනෙන්න අරින්න, (පොඩ්ඩක් රිද්ද වන්න.) අපි SMS කරහම ඉස්සර 1 ට 3 ක් එවන කෙනා දැන් එහෙම වත් නෑ මචන් කෙල්ල ට දැනෙන්න අරින්න මොනවද කරන්න හොද??
වැරදියට තේරුම් ගන්න එපා මචන් ල. අපි බොක්කෙන් මයි Love කරන්න හැදුවේ එත් එකී අපි ට ගොඩක් නපුරු කම් කරා එකයි මට මෙහෙම කරන්න හිතෙන්නේ මීකට මොකද කරන්නේ ?
[මේක මචන් FB වල හැම දම වෙන විදියේ සීන් එකක් නෙමෙයි මස 3k විටර හොදට ඇසුරු කරා... කෙල්ල ගේ ගෙදර අයත් දන්න ව ඊත් මචන් කෙල්ල ට පොඩ්ඩක් දැනෙන්න අරින්න ඕනේ ]