help ekak ona

Mandhawa nimal

Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    mn 22 A/L keranne.mul tike idan වැඩේ gaanata kere gena aawa.niwadu nisa me tike gedarane.attatama melo wadak kele na.online clz weletath giye na kammali.itin dan aai wadeta enter wenna kiyela baluwe.notes tikath illa gatta yaluwongen.mata podi prashnayakta tiyenne dan me awrudde august wela wage revision patan ganine.etakota sch yanne onada.mata nm hitenne terumak na kiyela.මොකෝ ogollo hitanne☹️.

    Mn a/l walata et,sft,it keranne.clz yanne et-srimal විජේසිංහ,sft-maalaka priyadarshana,it-paanadura baalikawe miss kenek gaawata.yana clz nm hodai.mata hitenewa clz ekenma wade shape mera ganna puluwn kiyela☹️.

    Ogollonge adahas kiya gena yan.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,956
    71,195
    113

    Depends on the school. Regardless of what you do make sure you have a proper plan and practice practice practice.

    keep away from unwanted shit like girls, tv and stuff. Just invest your time for 2 years and if you succeed you can enjoy the rest of your life.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,519
    24,503
    113
    Fantasy
    අපි නම් අගෝස්තු විභාගෙට ජූලි මුල වෙනකන් ස්කෝලේ ගියා.

    ස්කෝලේ ඒ කාලේ ඉගැන්වීම මත තමා තීරනේ වෙන්නේ යන/නොයන එක. උබලගේ ස්කෝලෙ කලින් අවුරුදුවල හිටපු කාගෙන් හරි අහල දැනගන්න තත්වේ. කොරෝනා හින්දා තත්වේ වෙනස් වෙන්නත් බැරි නෑ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    බොලෑ ඉස්කෝලෙ විදියට තමා
    එන්නම කියයිද දන්නෙ නෑ, අනික දැන් 80% නැද්ද? පටන් ගත්තම යන එවුන්ගෙන් අහල බලපන් ගියාම වැඩක් වෙනවද කියල.
    මොනවම හරි දෙයක් උගන්නව ඇතිනෙ.

    සාමන්ය හොද රිසල්ට් එකක් ගන්න ස්කොලෙ යන්නම ඕනෙ නෑ.
    මොකද මම ඉස්කොලෙ ගියාට වැඩක් උනෙත් නෑ, තියරි ක්ලාස් ගිහිල්ලත් නෑ (ඒකක හා මාන වලට නන් ගියා)
    රිවිශන් විතර්යි :baffled: