help ekk

AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    me error eka mokkda

    Your card was declined by the issuing bank. Please try a different card or contact your card issuer with questions.

    paypal aka card aka connet karankota enne.. danne kenk help ekk..

    elakiri eka dam message walata replay kanneth ba ..:no: කරුණාකර ඔබගේ පෙර Post එක Edit කර මෙම අදහස එකතු කරන්න. Thread එකෙහි දිග අඩු කිරීමට ඔබගේ සහයෝගය ලබා දෙන්න ...

    replay tika methan danm..

    online paymet active karala thiynne..

    boc
    combank
    seylan

    me tikama ba...

    sampath card nm check kare na..
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Card eka cancel karala neda bank eken.

    ඔන්න ඔය එරර් එක ආවා මගේ කාඩ් එකෙත් බෑන්ක් එකට කොල් කරාම කීවා කාඩ් එක බ්ලොක් කරලා තියෙන්නේ ආයෙ ගූගල් පෙපෑල් ලින්ක් කරන්න දෙන්නෙ නෑ කියලා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    E moko ban? Ai denne naththe kiyala ahuwe nathda ban uba?

    කම්ප්ලෙන්ස් එනවලූ නිකන් සල්ලි කැපිලා කීයලා. සමහරු පේ කරලා බැන්ක් එකට කියලා බඩු ආවේ නෑ කියලා dispute ගන්න හදනවාලු ලොකු ලොකු ගනන් වල. ඒක හින්දා උන් බ්ලොක් කරා කියලා කීවේ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,055
    52,981
    113
    Colombo
    කම්ප්ලෙන්ස් එනවලූ නිකන් සල්ලි කැපිලා කීයලා. සමහරු පේ කරලා බැන්ක් එකට කියලා බඩු ආවේ නෑ කියලා dispute ගන්න හදනවාලු ලොකු ලොකු ගනන් වල. ඒක හින්දා උන් බ්ලොක් කරා කියලා කීවේ.

    onna balahan ape pakayalage hati :dull:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    එහෙනම් උබට මචන් වෙන බෑන්ක් එකකට යන්න වෙනවා නේද?

    කමාර්ශල් නම් ඕක තමා කේස් එක බන්. කෝල් සෙන්ටර් එකෙන් කීවේ

    onna balahan ape pakayalage hati :dull:

    ඔව් බන්.. මමත් මේ ගත්ත කාඩ් එක ලින්ක් කරන්න බැරිව අත ඇරලා දැම්මා ඊට පස්සේ
     
    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    කමාර්ශල් නම් ඕක තමා කේස් එක බන්. කෝල් සෙන්ටර් එකෙන් කීවේ

    ඔව් බන්.. මමත් මේ ගත්ත කාඩ් එක ලින්ක් කරන්න බැරිව අත ඇරලා දැම්මා ඊට පස්සේ
    මමත් කොමර්ෂල් එකක් තියගෙන ඉන්නවා ඇප් ස්ටොර් එකට එහෙම phone එකෙ. එවත් ක්ලොස් කරලද දන්නෙ නෑ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    onna balahan ape pakayalage hati :dull:

    ඔව් බන්.. මමත් මේ ගත්ත කාඩ් එක ලින්ක් කරන්න බැරිව අත ඇරලා දැම්මා ඉ
    මමත් කොමර්ෂල් එකක් තියගෙන ඉන්නවා ඇප් ස්ටොර් එකට එහෙම phone එකෙ. එවත් ක්ලොස් කරලද දන්නෙ නෑ

    ඔව් පේමන්ට් වෙන්නෙත් නැතිව ඇති බන්. ලින්ක් වෙන්නෙත් නෑ කාඩ් අලුතින්.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    මම හිතන්නේ ලින්ක් කරන්න බැරි බන් අලුත් කාඩ්
    :dull: නෑ බන්, මගේ පරන master card එකටත් ඔය සෙතේම වුනා ලගදි, ඒ පාර visa එකක් අරන් google එකට දුන්නෙ, ඒක වැඩ ලස්සනට. අද බලද්දි paypal එකෙනුත් master card එක dis-line කරල කියල එනව බන් bank side එකෙන් :dull:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    :dull: නෑ බන්, මගේ පරන master card එකටත් ඔය සෙතේම වුනා ලගදි, ඒ පාර visa එකක් අරන් google එකට දුන්නෙ, ඒක වැඩ ලස්සනට. අද බලද්දි paypal එකෙනුත් master card එක dis-line කරල කියල එනව බන් bank side එකෙන් :dull:

    බෑන්ක් එකෙන් බ්ලොක් කරලා කියනවා බන් කෝල් සෙන්ටර් කෝල් කරලා අහපන්කෝ. ආයේ ඕවට ලින්ක් කරන්න බෑ කමර්ශ්නල් කාඩ්