Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HELP for baby Ayan's bone marrow transplant
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතේ හෙට දවස හරිම අවිනිශ්චිතයි .හරිම සතුටින්,සැහැල්ලුවෙන් ,ආදරෙන් හිටිය පුංචි පවුලක් අපි.අපි කවදාවත් හිතුවෙ නැහැ මෙහෙම අසීරු,,කටුක,දුක්බර කාල සීමාවක් ගැන.

අවුරුදු 10ක් ආදරේ කරලා,විවාහ වෙලා,ආදරෙන් බලාපොරොත්තු කන්දක් හිතේ තියන් අපේ ලගට ගෙනාව අපේ පුතා එක්ක අපිට හිනා වෙලා ඉන්න ලැබුනෙ හරියටම මාස 10ක් විතරයි.

අවුරුදු 2කට ආසන්න කාලයක් පුරාවටම අපේ රත්තරන් පුතා සහ අපි විදින වේදනාව මේ අකුරු වලින් පැහැදිලි කරන්න අමාරුයි.

පුංචි මල් වගේ පැටව්ට හැදෙන දහසක් සුව කරගැනීමට අපහසු මාරාන්තික රෝග අතරේ ,මගෙ පුතාගෙ රෝගය සුව කරගන්න අපිට පුලුවන්.ඒත් අපිට ඒ මුදල තනිවම සොයා ගන්න බැහැ.

ජීවිතේ බලාපොරොත්තු දහසක් එක්ක සිටිය අපිට එකම බලාපොරොත්තුව අපේ පුතා මේ වේදනාකාරි අසනීපයෙන් මුදවා ගැනීම විතරමයි.

අපේ අවුරුදු 2යි මාස 8ක් වසසැති එකම පුතා...අයාන්.සුව කරගන්න අපිට ලක්ෂ 9ක් අවශ්‍ය වෙනවා.අපිට උපකාර නොකළ අයෙක් නැති තරම් මේ වෙද්දී.ඒ තරමට මගේ පුතාට ආදරය,කරුණාව,ආශිර්වාද සහ උපකාර ලැබුනා.කීමෝ ප්‍රතිකාර ආරම්භ වීමට තව දින කීපයක් පමණයි තිබෙන්නෙ අනේ පුලුවන් අකාරයෙන් පුංචි රුපියල් 100කින් හෝ අපේ පුතාට උපකාර කරන්න.එක පාරක් ශෙයාර් කරන්න.

අපිට අපේ මැණික සුව කරගන්න තව ලක්ෂ 09ක් අවශ්‍ය වෙනවා.

මේ අපේ ගිණුම් අංක

Account details

Mother

D.M.N.L.RAJAKARUNA

8185008407

COMMERCIAL BANK

ANURADHAPURA

D.M.N.L.RAJAKARUNA

90696568

BOC

KEBITHIGOLLEWA

Father

G.T.A BASNAYAKA

PEOPLES BANK

150 2003 3001 8886

KEBITHIGOLLEWA

0763837005

මේ අපේ පුතාගෙ gofundme පිටුව පිටරට සිටින යාලුවන් අතර හැකිතාක් ශෙයාර් කරන්න

https://www.gofundme.com/.../help-little-ayan-defeat...

මගේ පුතාගෙ පේජ් එක ,මෙහි පෙර පෝස්ට් සහ සියලු විස්තර ඇතුලත්.

https://www.facebook.com/profile.php?id=100076752714943

අනේ අපේ යාලුවො දන්න අඳුනන අය ගොඩාක් ඇති අපිට පෝස්ට් එක හෝ ශෙයාර් කරලා දෙන්න.මේ අවස්ථාවෙ අපිට ඔබ සියලු දෙනාගෙ උපකාරය මහමෙරක් තාරම් වටිනවා.

SOURCE:https://www.facebook.com/p/Fundraiser-for-baby-Ayans-bone-marrow-transplant-100076752714943/

[QUOTE="OrangeHat, post: 28967645, member: 563159"] [IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/355068403_272609238640831_8107255938093646096_n.jpg?_nc_cat=111&ccb=1-7&_nc_sid=8bfeb9&_nc_ohc=1DQpuBZiOWkAX9a4d0n&_nc_ht=scontent.fcmb1-2.fna&oh=00_AfAYpHe2METmgue7NjfqTG7DDpU81dFmFKIC2YJsuQAjBQ&oe=6498D8E8[/IMG] [SIZE=5]ජීවිතේ හෙට දවස හරිම අවිනිශ්චිතයි .හරිම සතුටින්,සැහැල්ලුවෙන් ,ආදරෙන් හිටිය පුංචි පවුලක් අපි.අපි කවදාවත් හිතුවෙ නැහැ මෙහෙම අසීරු,,කටුක,දුක්බර කාල සීමාවක් ගැන. අවුරුදු 10ක් ආදරේ කරලා,විවාහ වෙලා,ආදරෙන් බලාපොරොත්තු කන්දක් හිතේ තියන් අපේ ලගට ගෙනාව අපේ පුතා එක්ක අපිට හිනා වෙලා ඉන්න ලැබුනෙ හරියටම මාස 10ක් විතරයි. අවුරුදු 2කට ආසන්න කාලයක් පුරාවටම අපේ රත්තරන් පුතා සහ අපි විදින වේදනාව මේ අකුරු වලින් පැහැදිලි කරන්න අමාරුයි. පුංචි මල් වගේ පැටව්ට හැදෙන දහසක් සුව කරගැනීමට අපහසු මාරාන්තික රෝග අතරේ ,මගෙ පුතාගෙ රෝගය සුව කරගන්න අපිට පුලුවන්.ඒත් අපිට ඒ මුදල තනිවම සොයා ගන්න බැහැ. ජීවිතේ බලාපොරොත්තු දහසක් එක්ක සිටිය අපිට එකම බලාපොරොත්තුව අපේ පුතා මේ වේදනාකාරි අසනීපයෙන් මුදවා ගැනීම විතරමයි. අපේ අවුරුදු 2යි මාස 8ක් වසසැති එකම පුතා...අයාන්.සුව කරගන්න අපිට ලක්ෂ 9ක් අවශ්‍ය වෙනවා.අපිට උපකාර නොකළ අයෙක් නැති තරම් මේ වෙද්දී.ඒ තරමට මගේ පුතාට ආදරය,කරුණාව,ආශිර්වාද සහ උපකාර ලැබුනා.කීමෝ ප්‍රතිකාර ආරම්භ වීමට තව දින කීපයක් පමණයි තිබෙන්නෙ අනේ පුලුවන් අකාරයෙන් පුංචි රුපියල් 100කින් හෝ අපේ පුතාට උපකාර කරන්න.එක පාරක් ශෙයාර් කරන්න. අපිට අපේ මැණික සුව කරගන්න තව ලක්ෂ 09ක් අවශ්‍ය වෙනවා. මේ අපේ ගිණුම් අංක Account details Mother D.M.N.L.RAJAKARUNA 8185008407 COMMERCIAL BANK ANURADHAPURA D.M.N.L.RAJAKARUNA 90696568 BOC KEBITHIGOLLEWA Father G.T.A BASNAYAKA PEOPLES BANK 150 2003 3001 8886 KEBITHIGOLLEWA 0763837005 මේ අපේ පුතාගෙ gofundme පිටුව පිටරට සිටින යාලුවන් අතර හැකිතාක් ශෙයාර් කරන්න [URL='https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.gofundme.com%2Ff%2Fhelp-little-ayan-defeat-thalassemia-urgent-med%3Futm_source%3Dcustomer%26utm_medium%3Dcopy_link%26utm_campaign%3Dp_cf%2520share-flow-1&h=AT2n7aB4UyKLZiIFBM9bR3xwV7h-Xe0AzbXaVSZqQ9UItezFfQWR--CpHC08esU8q-Qh4Nnoop_2hJpp9HCiJQATczrD0exez58Vr9vbb8tEfLeDFmFVwoQDxKIuSACpWvclTb8aASKqEeM8th2_SNn3Qo3Sa4YfB_pU&__tn__=-UK-R&c[0]=AT2VZzvIuli0geeB2TqqBhcJG0jsaJ9NEWf1rBUOT2ZstpK4RZu4UQSoJ9-FDKpSj7woc5Yhc4QBmJ7jiAcXq4_PeupVu7jhALo2GFyljEl0X3kndt0kDeGxXPJWrAKwBVp4QYTkQLiEIUydmuTQiqvlLQZx21EpxDx2Ihr2xiFqCCHek9XkmFshreMDNarClWJ5abWj66zVFky3zRnYBN5ijgwUwqNGems']https://www.gofundme.com/.../help-little-ayan-defeat...[/URL] මගේ පුතාගෙ පේජ් එක ,මෙහි පෙර පෝස්ට් සහ සියලු විස්තර ඇතුලත්. [URL='https://www.facebook.com/profile.php?id=100076752714943&__cft__[0]=AZUJ5tEntOhDnbdqSG3xcol5_1AbKSZb0x4assCIbJTls2B0pThgZLyZIvZYbJvFxivcaVBzr3CZe9rSBPaCKDqDkQEoqv0OTv8LuyqYwcBXJYT6LPq5RBG5mwfZr1ej-DG8L-Xj2o8CTHyjFLB3VqPXVjtIZmCzhrz-pl3GbaggbE-I4fO-QWk1NYeTUG4FcqKEG0uDMXqrFLlT2sGweTis&__tn__=-UK-R']https://www.facebook.com/profile.php?id=100076752714943[/URL] අනේ අපේ යාලුවො දන්න අඳුනන අය ගොඩාක් ඇති අපිට පෝස්ට් එක හෝ ශෙයාර් කරලා දෙන්න.මේ අවස්ථාවෙ අපිට ඔබ සියලු දෙනාගෙ උපකාරය මහමෙරක් තාරම් වටිනවා.[IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG][IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG][IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG][IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG][IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG][IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG] SOURCE:[URL]https://www.facebook.com/p/Fundraiser-for-baby-Ayans-bone-marrow-transplant-100076752714943/[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom