HELP for baby Ayan's bone marrow transplant

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,257
    4,711
    113
    355068403_272609238640831_8107255938093646096_n.jpg


    ජීවිතේ හෙට දවස හරිම අවිනිශ්චිතයි .හරිම සතුටින්,සැහැල්ලුවෙන් ,ආදරෙන් හිටිය පුංචි පවුලක් අපි.අපි කවදාවත් හිතුවෙ නැහැ මෙහෙම අසීරු,,කටුක,දුක්බර කාල සීමාවක් ගැන.

    අවුරුදු 10ක් ආදරේ කරලා,විවාහ වෙලා,ආදරෙන් බලාපොරොත්තු කන්දක් හිතේ තියන් අපේ ලගට ගෙනාව අපේ පුතා එක්ක අපිට හිනා වෙලා ඉන්න ලැබුනෙ හරියටම මාස 10ක් විතරයි.

    අවුරුදු 2කට ආසන්න කාලයක් පුරාවටම අපේ රත්තරන් පුතා සහ අපි විදින වේදනාව මේ අකුරු වලින් පැහැදිලි කරන්න අමාරුයි.

    පුංචි මල් වගේ පැටව්ට හැදෙන දහසක් සුව කරගැනීමට අපහසු මාරාන්තික රෝග අතරේ ,මගෙ පුතාගෙ රෝගය සුව කරගන්න අපිට පුලුවන්.ඒත් අපිට ඒ මුදල තනිවම සොයා ගන්න බැහැ.

    ජීවිතේ බලාපොරොත්තු දහසක් එක්ක සිටිය අපිට එකම බලාපොරොත්තුව අපේ පුතා මේ වේදනාකාරි අසනීපයෙන් මුදවා ගැනීම විතරමයි.

    අපේ අවුරුදු 2යි මාස 8ක් වසසැති එකම පුතා...අයාන්.සුව කරගන්න අපිට ලක්ෂ 9ක් අවශ්‍ය වෙනවා.අපිට උපකාර නොකළ අයෙක් නැති තරම් මේ වෙද්දී.ඒ තරමට මගේ පුතාට ආදරය,කරුණාව,ආශිර්වාද සහ උපකාර ලැබුනා.කීමෝ ප්‍රතිකාර ආරම්භ වීමට තව දින කීපයක් පමණයි තිබෙන්නෙ අනේ පුලුවන් අකාරයෙන් පුංචි රුපියල් 100කින් හෝ අපේ පුතාට උපකාර කරන්න.එක පාරක් ශෙයාර් කරන්න.

    අපිට අපේ මැණික සුව කරගන්න තව ලක්ෂ 09ක් අවශ්‍ය වෙනවා.

    මේ අපේ ගිණුම් අංක

    Account details

    Mother
    D.M.N.L.RAJAKARUNA
    8185008407
    COMMERCIAL BANK
    ANURADHAPURA
    D.M.N.L.RAJAKARUNA
    90696568
    BOC
    KEBITHIGOLLEWA

    Father
    G.T.A BASNAYAKA
    PEOPLES BANK
    150 2003 3001 8886
    KEBITHIGOLLEWA
    0763837005

    මේ අපේ පුතාගෙ gofundme පිටුව පිටරට සිටින යාලුවන් අතර හැකිතාක් ශෙයාර් කරන්න

    https://www.gofundme.com/.../help-little-ayan-defeat...

    මගේ පුතාගෙ පේජ් එක ,මෙහි පෙර පෝස්ට් සහ සියලු විස්තර ඇතුලත්.

    https://www.facebook.com/profile.php?id=100076752714943

    අනේ අපේ යාලුවො දන්න අඳුනන අය ගොඩාක් ඇති අපිට පෝස්ට් එක හෝ ශෙයාර් කරලා දෙන්න.මේ අවස්ථාවෙ අපිට ඔබ සියලු දෙනාගෙ උපකාරය මහමෙරක් තාරම් වටිනවා.
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏


    SOURCE:https://www.facebook.com/p/Fundraiser-for-baby-Ayans-bone-marrow-transplant-100076752714943/
     
    Last edited: