Help for solve my PC problem!!

Crazy king

Member
Jul 31, 2012
150
11
0
Machan mage pc eka dhen maasayak vithara patta slove
Kaspersky update karala use karanne
Kisima program ekakwath run wennethi welaawata RAM usage 1 balapanko
9wgsS.jpg

MDZgn.jpg


puluwan udawwak dhenno..
dhanneththang bumb 1 hari dhaala yanna:(
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Kaspersky එකට නම් රැම් එක ගන්නවා 250ක් වගේ.. උඹගෙ රැම් එක කීයක් තියෙද.. 1GB ද..? Windows 7 Basic තීම් එක දාලා ගැජට් දාලා තියෙනවා නම් ඒවා අයින් කරපන්.. ඒවටත් රැම් එක අදිනවා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Desktop Windows Manger, Rocket Doc ඔය දෙකට තමා වැඩියෙන්ම රැම් එක අදින්නෙ.. ඒ නිසා Rocket Doc එක අයින් කරපන්.. ඊට පස්සෙ වින්ඩෝව්ස් 7 Basic තීම් එක දාපන්.. Desktop Windows Manger ඊට පස්සෙ අයින් වෙලා යනවා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    41 Processes වෙනවනේ Show Processes From All User කියන එක ක්ලික් කරලා වැඩක් නැති මගුල් අයින් කරලා දාපන්..
     

    Crazy king

    Member
    Jul 31, 2012
    150
    11
    0
    Kaspersky එකට නම් රැම් එක ගන්නවා 250ක් වගේ.. උඹගෙ රැම් එක කීයක් තියෙද.. 1GB ද..? Windows 7 Basic තීම් එක දාලා ගැජට් දාලා තියෙනවා නම් ඒවා අයින් කරපන්.. ඒවටත් රැම් එක අදිනවා..

    1GB Ram eka
    theme -w7 aero
    No gadgets
    Maasayakata kaling hondhata weda
    windows update ekak kala
     
    Last edited:

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    mokadda ara rocketdock da mokadda kiyala thiyenne? oya eka ekaa dena free software, clean up software, video converter arawamewa dammahama ohoma wenawa. okkoma clean karala kaspersky witharak thiyapan. anika oya eka eka magul install karaddi d eke install karapan. c ekata dammoth berenna amaruyi
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    show processes from all users kiyana eka click karala balanna moken da vadipura Memory Use karanne kiyala
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    KIS
    svchost.exe- mewa processes 12k thiyanawa :oo:

    svchost.exe num samanyen godak thiyenava. habai 12 normally enne nae. eeth samahara process valin eyaa run karana nisaa enna puluvan. poddak e eka eka process eken run karanne monaa da kiyala check karala balanna (Process Explorer vage programme ekakin puluvan). moko samahara virus e vage enava.
     

    scylla1990

    Junior member
  • Oct 3, 2009
    230
    15
    18
    I suggest you to do these two steps and see whether you can solve it or not.

    1. Remove all your power cables behind you CPU and remove these parts separately.

    * unplug CD/DVD sata cables from motherboard
    * unplug all your USB devices and router


    Then on your computer only connecting Hard disk drive and see whether it's working or if not,

    2. Connect your DVD/CD drive cables back to your motherboard and try formatting PC.

    This should work. :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    1GB Ram eka
    theme -w7 aero
    No gadgets
    Maasayakata kaling hondhata weda
    windows update ekak kala
    සමහර වෙලාවට අප්ඩේට් කරපු නිසා ස්ලෝව් වුනා වෙන්නත් පුළුවන්.. ගොඩක් වෙලාවට ටික කාලයක් පාවිච්චි කරනකොට සිස්ටම් ස්ලෝව් වෙන්න ගන්නවා..
    AVG PC TuneUp එක දාලා PC එක ක්ලීන් කරන්න..
    මරු සොෆ්ට්වෙයාර් එක මේක..
    මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

    http://www.mediafire.com/?x3ifyt3pb3bovi8
    Password - mediafire-software4u