@tnnere: I was interested in doing nursing or teaching once. but all my dreams faded away& totally upset as I haven't got results despite I worked hard
I haven't decided yet brother
![]()
CIMA bio kala kiyala loku prashnayak netha! Godak aya CIMA karanna patan gaththa kale commerce denan idiye netha 
තව වාරයක් තියෙනවනේ ? තව පාරක් A/L කරන්න.අධෙර්යමත් වෙන්න එපා.ඔයාට biology අමාරුනම් art වලින් හරි අලුතෙන් අපු තාක්ෂණික විෂයන් වලින් හරි කරන්න.තමන්ට කරන්න ලේසි හැකියාවක් තියේන විෂය සංකලනයක් තෝරගෙන කරන්න.Ane mata bio karala S 3k tiyenne 2nd shy. Aye karanna behe. Girl kenekta issarahata karanna hoda course monawada tiyenne kiyala danne kenek kiyannako.
