Help- Fridge compressor starter burnout

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    මචන් Fridge එක කූල් වෙන් නැතුව ගිහින් රෙපෙයාර් එකට දුන්න
    JTX-520F කියන කෑල්ලක් දාල 3000 ක් ගත්ත
    ඔය කෑල්ල ගූගල් කලාම Fridge compressor starter කියල ආවා
    කොහොමද බන් මේක පිච්චුනා කියන්නෙ,,,උන් කියනව හැමදාම රෑට Fridge off කරල තියන නිසා ලු පිච්චිලා තියෙන්නෙ
    අපි හිතුවෙ ගිය සුමානෙ හදිසි විදුලි අක්‍රියවීම නිසා උනේ කියල
    උබලගෙ අදහස් මොනවද
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    mokakda Fridge eka samsung ?

    oka relay ekak venna ona, samanyen realy pichchen na, oya part eka china company jaravak ekai pichchune
    මේක මචෝ සිසිල් එකක්

    මේක විදුලි මිටරේ උනිට් 90 පනින නිසා රෑය ඔෆ් කරනවා..එනිසාද වෙන්නෙ මෙහෙම
    නැත්නම් කරන්ට් එක වැඩියෙන් ඇවිල්ලද

    SIS_SL-SW25-R-01_zoom.jpg

    Damme meka
    bd420f35-0264-48e4-8cd2-05ce8157772d
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේක මචෝ සිසිල් එකක්

    මේක විදුලි මිටරේ උනිට් 90 පනින නිසා රෑය ඔෆ් කරනවා..එනිසාද වෙන්නෙ මෙහෙම
    නැත්නම් කරන්ට් එක වැඩියෙන් ඇවිල්ලද

    SIS_SL-SW25-R-01_zoom.jpg

    karant eka vadiyen awillaa nam gedara e valave dala thibba anith electric and electronic evath damage venavane viseshayen electronic evaa, JTX-520F part eka electric switch ekak athule coil ekak thiyenne podi, daily rata off karanava udeta danavaa nisayi pichchen aththe
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113

    ctooi

    ගොඩාක් ස්තුතියි සහෝ

    මේ කාරුනික අවධානයට ඔබට පින්
    ඔබ ඇතුලු පවුලේ සැමට හොදක්ම වේවා
     
    pathum619

    Member
    Dec 27, 2008
    5
    0
    0
    Machan fridge eke starting relay eka thiyenne fridge eka on keraganna udaww wenna. Starting relay ekak nathuwa fridge eka on wen na.. Oya kiyana widihata fridge eka wada kerana gaman cool wennathuwanan repair ekata dunanan ethana oyata boruwak wela thiyenawa. relay eka pichunanan fridge eka on wen na.

    But on wela cool wennathuwa giya kiyanne.. Defrosting system eka component ekak හදිසි විදුලි අක්‍රියවීම නිසා burn out veemak wela wenna puluwan ( defrost heater, defrost thermostat, defrost timer)
     
    machan pathum

    gedarata awilla haduwe ban,,,ara JTX-520F kiyana kella galawala new ekak demma

    520F eka Defros eke kalllakda
     
    pathum619

    Member
    Dec 27, 2008
    5
    0
    0
    Fridge eka kalin wada kerada? nadda? wada kerala cool une nadda?
    jtx-520f kiyanne relay ekak thamai.
    Burn out wenna aththe low voltage awith wenna athi
     
    Last edited: