Help ! GPRS ! !!

MrShashika

Member
Dec 20, 2008
715
19
0
mcnzzla ! mobitel wala GPRS settings ganna puluwan Short code eka dannawada ??? GPRS ganna widihak hari ??? :baffled::baffled::baffled::baffled::baffled:
 

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    මොබිටෙල් වල සිම් එක අලුත් මොබයිල් එකකට දැම්මම නිකන්න්ම GPRS ඇන්ඩ් MMS සෙටින්ග්ස් එනවා නේ?කලින්නම් මොකක් හරි කෝඩ් එකක් තිබ්බ.එකට කෝල් කලාම විදින් 24hrs සෙටින්ග්ස් එන.එත් මම දන්නා විදිහටනම් එක දැන් වැඩ නැද්ද කොහෙද.අර වගේ සිම් එක වෙන මොබයිල් එකකට දාල අයෙත් ඔයාගේ එකටම දාල බලන්න සෙටින්ග්ස් එනවද කියල.
     

    pissuthisa

    Active member
  • Aug 16, 2007
    332
    108
    43
    *222# hari #222# hari settings awata dethun parak illanna.. ethakota niyama gprs mms settings ewanawa