මචන් උඹට මෙහෙන් පයිරෙට් කොපියක් දාගත්තොත් අවුල්ද?
ඕස් එක නැතුව ඉල්ලපන් දුන්නොත් කියපන් ඒකට ගෙවන්නේ නෑ උඹ ලිනක්ස් යුසර් කෙනෙක් කියල එත කොට උණ්ට ගාන අඩු කරන්න වෙනවා
ඕස් එක ෆ්‍රී දෙන්නෙ කිවුවට උණ් ඒකටත් ගානක් තියා ගන්නවා අරහෙම කියල ගේම ඉල්ලුවම උන්ට නික්න් ම දෙන්න වෙනවා
අල්ටිමේට් එකක් ම දා ගනින්
ok machan mama ahala balannam.tnx
