මචන්ලා ඩොන්ගල් ගැන විස්තර ටිකක් කියහල්ලකෝ,,,,,
ඒවා වල ගනන් මිමි...... ස්පීඩ් එක ගැන එහෙම
අනේ කියහල්ලකෝ..රෙප් දෙනවා මම...
ඒවා වල ගනන් මිමි...... ස්පීඩ් එක ගැන එහෙම
අනේ කියහල්ලකෝ..රෙප් දෙනවා මම...




බොරලු;10809456 said:
උඹ ගිරවෙක්ම තමා බන්..... කියන කිසිම දෙයක් තෙරෙන්නෙ නෑ.....ගිරවත් කියන දේම තමා කියන්නේ..... ඊට එහා මුකුත් කියන්නේ නෑනේ...
මන් දන්නේ නෑ උඹට මොකද කියල..... උදව්වක් ගන්න කියලා නූලක් ඕපන් කරාම මෙතන ලෝකේ නැති විකාර කරනවා..... පී. එම් වලින් මම පුලුවන් තරම් උඹට කිව්වා..... තේරුම් ගන්න නොගන්න එක උඹගෙ වැඩක්......







