Help Help Help

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,179
    9,519
    113
    ලේ කිරි කරලා මට පෙව් අම්මා
    මා ලෙඩ වූ විට නිදි මරමින් ලඟ ඉන්නා
    මගේ විපතෙදී මා අත් නොහරිනා
    අනේ සමිඳුනේ මගෙ අම්මා රැක දේවා //
    දහඩිය හෙලලා වෙහෙසක් නොබලා
    මා වෙනුවෙන් ජීවිතයම පුදන තාත්තා
    මගේ සැප පතා සැප අත් හරිනා
    අනේ සමිඳුනේ මගෙ තාත්තා රැක දේවා //
    සුවපත් වේවා මව්පියෝ දෙදෙනා
    ඔවුන් විඳින දුක හිරු දුටු පිණි මෙන් වේවා
    විඳ නිම නොවෙනා සැපත ලබන්ටා
    අනේ සමිඳුනේ මගෙ මව්පියෝ රැක දේවා //