Help ..... Help.... (USB Formating Problem)

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මචන්ල, මන්ගාව පෙන් එකක් තියෙනව 4gb 1.62 ub used කියල පෙන්නනව ඉතුරුටික Free. (මොනවද තියෙන්නෙ කියල බලන්නත් බෑ)
    …
    …ඒත් බන් අවුල මෙකයි මේක ෆොර්මට් කරන්න බැ.
    …
    …එක වෙලාවක msg එකක් එනව write protect කියල.
    …
    …
    …මම කොහොමද මේ ක ෆොර්මට් කරගන්නෙ.
    …
    …කියල දෙන්නකො දන්න කෙනෙක් ඉන්නවනම්....
    …
    …