Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Help..Help...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං... කැම් එක ගන්න කලින් උබ පොඩ්ඩක් ෆොටෝග්‍රැපි බේසික් ටිකක් කියවල බලපං.. ඔය මෙගාපික්සල් ගාන, zoom එක අච්ච්රයි මෙච්චරයි කියන්නෙ එක එක කැමරා මාර්කට් කරගන්න දාන එකක්. කොලිටි ෆොටෝ එකක් කියන එක ඒක මතම බලපාන්නෙ නෑ. උඹ දැන් ඔය කියන කැම් එක බ්‍රිජ් කැමරාස් ගනයට වැටෙන්නෙ. ඒකයි DSLR වලයි තියෙන වෙනස පොඩ්ඩක් බලපං. ෆොටෝග්‍රැපි ඉගෙන ගන්න හිතන් ඉන්නව නම් අනිවා DSLR එකකට පලයං.

මේ ලින්ක් බලපං. ගොඩාක් වැදගත් දේ තියෙනවා..

http://iknowfoto.blogspot.com/2013/02/blog-post_26.html

http://vidya-gaweshana.blogspot.com/2012/06/how-to-choose-digital-camera.html

http://mamaicamerawai.blogspot.com/2012/08/bridge-prosumer.html

ඔය මම දාපු සයිට් වල තව විස්තර ඕන තරම් තියෙනවා.. තව මේ වගේ සයිට් තියෙනවා ගූගල් කරලා බලපං.

උබ අහපු ප්‍රශ්නෙට උත්තරය දෙනව නම් මම හිතන්නෙ එන්ට්‍රි ලෙවෙල් DSLR කැම් එකක් ගන්න එක හොඳයි කියලා.. මචං bridge cam එකකින් වගේ නෙවි DSLR එකකින් ගනිපු ෆොටෝ එකක් මාර ශාප් සහ කොලිටි... ඒක ක්‍රොප් කලත් පොටෝ කොලිටි එක ගොඩාක් දුරට හොඳයි. ඒත් බ්‍රිජ් කැම් එකක ඔය ලොකු සූම් දැම්මට ෆොටෝ එච්ච්ර කොලිටි නෑ...

DSLR කැම් එකක් ගනිං. කිට් ලෙන්ස් එකින් පොටෝ ගහල පුරුදු වෙයං . පුළුවන් නම් 18-105/ 18-140 වගේ කිට් ලෙන්ස් එකක් ගනිං. සාමාන්‍ය එදිනෙදා පාවිච්යට හොඳටම ඇති මේ රේන්ජ් එක . පස්සෙ ඕන නම් 70-300VR වගේ සූම් ලෙන්ස් එකකට පලයං. 55000 විතර වෙනවා. ඒක ගොඩාක් ශාප් ලු. මමත් පාවිච්චි කරලා නෑ. ඒත් හොඳ රිවිව්ස් තියෙනවා. 18-200 ගන්න එපා බං. ගාන වැඩි. තේරුමක් නෑ.

[QUOTE="manjulacam, post: 19511850, member: 543044"] [SIZE=4][COLOR=Green] මචං... කැම් එක ගන්න කලින් උබ පොඩ්ඩක් ෆොටෝග්‍රැපි බේසික් ටිකක් කියවල බලපං.. ඔය මෙගාපික්සල් ගාන, zoom එක අච්ච්රයි මෙච්චරයි කියන්නෙ එක එක කැමරා මාර්කට් කරගන්න දාන එකක්. කොලිටි ෆොටෝ එකක් කියන එක ඒක මතම බලපාන්නෙ නෑ. උඹ දැන් ඔය කියන කැම් එක බ්‍රිජ් කැමරාස් ගනයට වැටෙන්නෙ. ඒකයි DSLR වලයි තියෙන වෙනස පොඩ්ඩක් බලපං. ෆොටෝග්‍රැපි ඉගෙන ගන්න හිතන් ඉන්නව නම් අනිවා DSLR එකකට පලයං.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green][SIZE=4][COLOR=Green]මේ ලින්ක් බලපං. ගොඩාක් වැදගත් දේ තියෙනවා.. [/COLOR][/SIZE] [/COLOR][/SIZE] [URL]http://iknowfoto.blogspot.com/2013/02/blog-post_26.html[/URL] [URL]http://vidya-gaweshana.blogspot.com/2012/06/how-to-choose-digital-camera.html[/URL] [URL]http://mamaicamerawai.blogspot.com/2012/08/bridge-prosumer.html[/URL] [SIZE=4][COLOR=Green]ඔය මම දාපු සයිට් වල තව විස්තර ඕන තරම් තියෙනවා.. තව මේ වගේ සයිට් තියෙනවා ගූගල් කරලා බලපං. උබ අහපු ප්‍රශ්නෙට උත්තරය දෙනව නම් මම හිතන්නෙ එන්ට්‍රි ලෙවෙල් DSLR කැම් එකක් ගන්න එක හොඳයි කියලා.. මචං bridge cam එකකින් වගේ නෙවි DSLR එකකින් ගනිපු ෆොටෝ එකක් මාර ශාප් සහ කොලිටි... ඒක ක්‍රොප් කලත් පොටෝ කොලිටි එක ගොඩාක් දුරට හොඳයි. ඒත් බ්‍රිජ් කැම් එකක ඔය ලොකු සූම් දැම්මට ෆොටෝ එච්ච්ර කොලිටි නෑ... DSLR කැම් එකක් ගනිං. කිට් ලෙන්ස් එකින් පොටෝ ගහල පුරුදු වෙයං . පුළුවන් නම් 18-105/ 18-140 වගේ කිට් ලෙන්ස් එකක් ගනිං. සාමාන්‍ය එදිනෙදා පාවිච්යට හොඳටම ඇති මේ රේන්ජ් එක . පස්සෙ ඕන නම් 70-300VR වගේ සූම් ලෙන්ස් එකකට පලයං. 55000 විතර වෙනවා. ඒක ගොඩාක් ශාප් ලු. මමත් පාවිච්චි කරලා නෑ. ඒත් හොඳ රිවිව්ස් තියෙනවා. 18-200 ගන්න එපා බං. ගාන වැඩි. තේරුමක් නෑ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom