HELP......honda Dio or Mahindra Rodeo RZ

theekshana777

Member
Jul 20, 2007
274
87
0
colombo
ලග ලග ගමන් වලට යන්න කියලා මෙි බයික් දෙකෙන් 1 ගන්න කියලා බැලුවෙි. මහින්දුා රොඩියෝ එකනමි ගැජටි ගොඩයි යාලුවෙකුත් කොමිපැනියෙ ඉන්න නිසා ටිකක් අඩුවටත් ලැබෙනවා. සීන් එක මෙිකයි 4 විල් ගැන දැනගත්තට මම එචිචර 2 වීලර් ගැනනමි දන්නේ නෑ. මුලින් ආසාව තිබ්බේ හොන්ඩා ඩියෝවක් ගන්න හැබැයි ඒක මෙිකට වඩා 8000 ක් වැඩි ස්පෙක් එකත් අඩුයි වොරන්ටිත් පොඩිඩක් කේස්. මහින්දුා එනටනමි අවිරුදු 2කක් හරි 40000 කි මි වොරන්ටියක් තියෙනවා factory defect නමි අලුත් එකකට මාරුකරල දෙනවා මට මෙි දෙකෙන් මොකද්ද හොද ඒවගේම කව්රුහරි මෙි Mahindra Rodeo RZ පදිනවනම් හොද නරකත් මට කියන්නකෝ :):):)