Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Help : How to read Doctors prescrition
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මෙඩිකල් ෆීල්ඩ් එකේ නෙමෙයි. එත් මේ මම දන්නා ටික.

1x bd,, 7d. ඔය කියන්නේ 1 tablet at a time for morning and night (twice a day) for 7 days :

බටහිර වෛද්‍ය විද්‍යාව ආරම්භය ලතින් ග්‍රීක සම්භවයක් තියනවා.

Read this

B.D. කියන්නේ ලතින් භාෂාවෙන් bis die - Twice a day ( at least 12 hr gap) - දවසට දෙපාරක්.

Noct. or nocte (Latin) කියන්නේ ලතින් භාෂාවේ එන Omne Nocte කියන එකට කෙටි යෙදුමක් - තේරුම හැම රැයකටම, රෑට පමණක් වගේ.

Mane කියන්නෙත් ලතින් භාෂාවෙන් එන යෙදුමක් මයි - අරුත උදේට පමණයි.

S.O.S කියන්නේ ලතින් භාෂාවෙන් "  si opus sit " කියන එන්කට කෙටි යෙදුමක් - තේරුම අවශ්‍යවුවහොත්, ඕනෙම උනොත් විතරක්. (If necessary )

1/52 කියල ලියනවා සතියක් විතරක් ගන්න කියල. අවුරුද්දට සති 52 කියන එක පාදක කරගෙන.

1/12 කියන්නේ මාසයක්.

තවද ඔය blood test වල.

F.B.C - Full Blood Count

F.B.S - Fasting Blood Sugar

C.R.P. - C-reactive protein (Liver වගේ කේස් වලට එකේ Condition බලන්න මේක කරනවා.)

L.P.T. - Lipid Profile Test

තව ඇති, ඔය ටික තමා මට මෙච්චර කල් හම්බඋන prescription වල තිබ්බේ. සහ මම අත්දැකපු දේවල්.

[QUOTE="SimonRiley, post: 22743323, member: 561185"] [SIZE=4]මම මෙඩිකල් ෆීල්ඩ් එකේ නෙමෙයි. එත් මේ මම දන්නා ටික. 1x bd,, 7d. ඔය කියන්නේ 1 tablet at a time for morning and night (twice a day) for 7 days : බටහිර වෛද්‍ය විද්‍යාව ආරම්භය ලතින් ග්‍රීක සම්භවයක් තියනවා. [URL="https://www.quora.com/Why-do-medical-terms-come-from-Greek-and-Latin"]Read this[/URL] B.D. කියන්නේ ලතින් භාෂාවෙන් bis die - Twice a day ( at least 12 hr gap) - දවසට දෙපාරක්. Noct. or nocte (Latin) කියන්නේ ලතින් භාෂාවේ එන [/SIZE][SIZE=4]Omne Nocte කියන එකට කෙටි යෙදුමක් - තේරුම හැම රැයකටම, රෑට පමණක් වගේ. Mane කියන්නෙත් ලතින් භාෂාවෙන් එන යෙදුමක් මයි - අරුත උදේට පමණයි. [/SIZE][SIZE=4]S.O.S කියන්නේ ලතින් භාෂාවෙන් " [/SIZE][SIZE=4] [I]si opus sit " [/I]කියන එන්කට කෙටි යෙදුමක් - තේරුම අවශ්‍යවුවහොත්, ඕනෙම උනොත් විතරක්. (If necessary )[/SIZE] [SIZE=4] 1/52 කියල ලියනවා සතියක් විතරක් ගන්න කියල. අවුරුද්දට සති 52 කියන එක පාදක කරගෙන. 1/12 කියන්නේ මාසයක්. තවද ඔය blood test වල. F.B.C - Full Blood Count F.B.S - Fasting Blood Sugar C.R.P. - [/SIZE][SIZE=4]C-reactive protein (Liver වගේ කේස් වලට එකේ Condition බලන්න මේක කරනවා.) L.P.T. - Lipid Profile Test තව ඇති, ඔය ටික තමා මට මෙච්චර කල් හම්බඋන prescription වල තිබ්බේ. සහ මම අත්දැකපු දේවල්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom