Help : How to read Doctors prescrition

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,352
    4,629
    113
    මචන් මේක ඉන්න දන්න අය.මෙඩිකල් ෆීල්ඩ් එකේ ඉන්න අය කියන්නකො කොහොමද දොස්තර කෙනෙක් ලියන බෙහෙත් තුන්ඩුවක් කියවගන්නෙ...
    සමහර වෙලාවට පාමසි වලින් බොන විදිහ ලියල දෙන්නෙ නැ..සමහර වෙලාවට ලියල තියෙන්නෙ වරද්දල
    ඒනිසා ටිකක් දැනගෙන ඉන්න එක වටිනව නේ..

    1x bd,, 7d. etc

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මම මෙඩිකල් ෆීල්ඩ් එකේ නෙමෙයි. එත් මේ මම දන්නා ටික.

    1x bd,, 7d. ඔය කියන්නේ 1 tablet at a time for morning and night (twice a day) for 7 days :
    බටහිර වෛද්‍ය විද්‍යාව ආරම්භය ලතින් ග්‍රීක සම්භවයක් තියනවා.
    Read this

    B.D. කියන්නේ ලතින් භාෂාවෙන් bis die - Twice a day ( at least 12 hr gap) - දවසට දෙපාරක්.

    Noct. or nocte (Latin) කියන්නේ ලතින් භාෂාවේ එන
    Omne Nocte කියන එකට කෙටි යෙදුමක් - තේරුම හැම රැයකටම, රෑට පමණක් වගේ.

    Mane කියන්නෙත් ලතින් භාෂාවෙන් එන යෙදුමක් මයි - අරුත උදේට පමණයි.

    S.O.S කියන්නේ ලතින් භාෂාවෙන් " si opus sit " කියන එන්කට කෙටි යෙදුමක් - තේරුම අවශ්‍යවුවහොත්, ඕනෙම උනොත් විතරක්. (If necessary )

    1/52 කියල ලියනවා සතියක් විතරක් ගන්න කියල. අවුරුද්දට සති 52 කියන එක පාදක කරගෙන.
    1/12 කියන්නේ මාසයක්.

    තවද ඔය blood test වල.
    F.B.C - Full Blood Count
    F.B.S - Fasting Blood Sugar
    C.R.P. -
    C-reactive protein (Liver වගේ කේස් වලට එකේ Condition බලන්න මේක කරනවා.)
    L.P.T. - Lipid Profile Test

    තව ඇති, ඔය ටික තමා මට මෙච්චර කල් හම්බඋන prescription වල තිබ්බේ. සහ මම අත්දැකපු දේවල්.

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121

    තෑන්ක්ස් මචන්. ඊලඟට අකුරු කියවන හැටිත් ඉගෙන ගන්න ඕනේ