HELP (info) දතට "ක්‍රව්න්" එකක් (Dental Crown)

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    නැත.....
    ෆුල් මෙට්ල් ක්‍රව්න් එකක් 8000/- විතර වෙනව සහ පෝසිලේන් ෆියුස්ඩ් ටු මෙට්ල් ක්‍රව්න් එකක් 10200/- වෙනව ටෙක්නීෂියන් චාජර්ස් විතරක්. සර්කෝනියම් ක්‍රව්න් එකක් නම් 28000/- විතර වෙනවා ටෙක්නීෂියන් ගේ ගාස්තු........
    බාල පෝසිලේන් වර්ග දාල හදන සමහර වෙකාල ඉන්නවා උන් ගේ ගනන් අඩුයි, එතකොට වෛද්‍යවරයා ගේ ගාස්තුවත් අඩුවෙනවා. සමහර තැන්වල ගාස්තු කොහොමත් වැඩියි. උදාහරණයක් විදියට ආසිරි ශළය රෝහලේ පෝසිලේන් ක්‍රව්න් එකකට 17050/- ගන්නවා.

    ප.ලි.
    @හයිපර් කූල්-
    ක්‍රව්න් එකකින් බේරගන්න බලන්න. ඉම්ප්ලාන්ට් එකක් කරන්න යනවා මිනි ඉම්ප්ලාන්ට් එකක් නම් 48-63 සහ කන්වෙන්ෂන්ල් ඉම්ප්ලාන්ට් එකක් නම් 85-102 අතර ගානක්...........

    Thanks machan.
    ow ban crown ekakin berenna balanna one. uba danna gana tikak sadarana thanak ehema nadda wade karaganna. marapu dathe purawapu loku kallak pereda galawila giya. datha marana kota kiwwa tika kalekin crown ekak danna wei kiyala. e thana dan wahala.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මම නම් ප්‍රතිපත්තියක් වශයෙන් ගන්නේ ටෙක්නීෂියන් ගේ ගාන සහ අපට ඉම්ප්‍රෙෂන් එක ගන්න යන වියදම 400/-යි.:dull:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    නැත.....
    ෆුල් මෙට්ල් ක්‍රව්න් එකක් 8000/- විතර වෙනව සහ පෝසිලේන් ෆියුස්ඩ් ටු මෙට්ල් ක්‍රව්න් එකක් 10200/- වෙනව ටෙක්නීෂියන් චාජර්ස් විතරක්. සර්කෝනියම් ක්‍රව්න් එකක් නම් 28000/- විතර වෙනවා ටෙක්නීෂියන් ගේ ගාස්තු........
    බාල පෝසිලේන් වර්ග දාල හදන සමහර වෙකාල ඉන්නවා උන් ගේ ගනන් අඩුයි, එතකොට වෛද්‍යවරයා ගේ ගාස්තුවත් අඩුවෙනවා. සමහර තැන්වල ගාස්තු කොහොමත් වැඩියි. උදාහරණයක් විදියට ආසිරි ශළය රෝහලේ පෝසිලේන් ක්‍රව්න් එකකට 17050/- ගන්නවා.

    ප.ලි.
    @හයිපර් කූල්-
    ක්‍රව්න් එකකින් බේරගන්න බලන්න. ඉම්ප්ලාන්ට් එකක් කරන්න යනවා මිනි ඉම්ප්ලාන්ට් එකක් නම් 48-63 සහ කන්වෙන්ෂන්ල් ඉම්ප්ලාන්ට් එකක් නම් 85-102 අතර ගානක්...........

    Gold ekak ?? :rolleyes::rolleyes:
     
    sndp

    Member
    May 23, 2013
    15
    0
    0
    colombo
    ඔව් හැබැයි විජේරත්නයා ගාවට නම් යන්න එපා....
    පොර ක්වැක් කෙනෙක්......:dull:
    ne macho wijerathnaya newei:rolleyes:, ethana weekend enawa DR kanishka kiyala porak..ape aiya aussie indan awith treatments wagayak karagena bridge ekakuth damma full sata:D...aiyage aussie indan ena yaluwo okkoma direct karanne pora gawata tamai.:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ක්‍රව්න් එක දරා සිටීමට තරම් දත ශක්තිමත් ඕනෑම විටක දී කල හැකිය.:baffled:

    crown is normally implemented when the tooth is in position of "beyond normal or reinforced restoration machan. If it's also not possible you have to go fro a dental bridge or implant.

    thanks for the information :D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ne macho wijerathnaya newei:rolleyes:, ethana weekend enawa DR kanishka kiyala porak..ape aiya aussie indan awith treatments wagayak karagena bridge ekakuth damma full sata:D...aiyage aussie indan ena yaluwo okkoma direct karanne pora gawata tamai.:yes:
    එහෙනන් දැන් කට්ටියවම අපෙ දත් කිඹුලා ගාවට යවහන්.... ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    crown wala durability kohomada? japura campus eka gawa dr.buddhika hodai da?
    මෙට්ල් හොදයි. නමුත් පාට අවුල්.
    පෝසිලේන් ඉතිං යකඩ කෑලි,ගල්,කොට්ටෙයි කිලෙංග් කෑවොත් අබ සරණයි.
    සර්කෝනියම් එක තමා උපරිම. නමුත් ගාන තමා අවුල................:dull:
     
    NIL74

    Junior member
  • Sep 24, 2010
    684
    14
    18
    Machan Harahata Ewith Hirawechcha Anthima Dathak Thiyenawa ( Wisdom Tooth Eka ) Eka galawanna Keeyak Withara Yanawada