නැත.....
ෆුල් මෙට්ල් ක්‍රව්න් එකක් 8000/- විතර වෙනව සහ පෝසිලේන් ෆියුස්ඩ් ටු මෙට්ල් ක්‍රව්න් එකක් 10200/- වෙනව ටෙක්නීෂියන් චාජර්ස් විතරක්. සර්කෝනියම් ක්‍රව්න් එකක් නම් 28000/- විතර වෙනවා ටෙක්නීෂියන් ගේ ගාස්තු........
බාල පෝසිලේන් වර්ග දාල හදන සමහර වෙකාල ඉන්නවා උන් ගේ ගනන් අඩුයි, එතකොට වෛද්‍යවරයා ගේ ගාස්තුවත් අඩුවෙනවා. සමහර තැන්වල ගාස්තු කොහොමත් වැඩියි. උදාහරණයක් විදියට ආසිරි ශළය රෝහලේ පෝසිලේන් ක්‍රව්න් එකකට 17050/- ගන්නවා.
ප.ලි.
@හයිපර් කූල්-
ක්‍රව්න් එකකින් බේරගන්න බලන්න. ඉම්ප්ලාන්ට් එකක් කරන්න යනවා මිනි ඉම්ප්ලාන්ට් එකක් නම් 48-63 සහ කන්වෙන්ෂන්ල් ඉම්ප්ලාන්ට් එකක් නම් 85-102 අතර ගානක්...........
Found these places in google. Might worth checking them out.
Good luck
http://www.sakuradentalhospital.net/services.html
http://www.srilankacosmeticdental.com/
http://dental-implants-srilanka.com/
http://www.internationaldentalsrilanka.com/
http://www.colombodental.com/home/

මම නම් ප්‍රතිපත්තියක් වශයෙන් ගන්නේ ටෙක්නීෂියන් ගේ ගාන සහ අපට ඉම්ප්‍රෙෂන් එක ගන්න යන වියදම 400/-යි.Thanks machan.
ow ban crown ekakin berenna balanna one. uba danna gana tikak sadarana thanak ehema nadda wade karaganna. marapu dathe purawapu loku kallak pereda galawila giya. datha marana kota kiwwa tika kalekin crown ekak danna wei kiyala. e thana dan wahala.

නැත.....
ෆුල් මෙට්ල් ක්‍රව්න් එකක් 8000/- විතර වෙනව සහ පෝසිලේන් ෆියුස්ඩ් ටු මෙට්ල් ක්‍රව්න් එකක් 10200/- වෙනව ටෙක්නීෂියන් චාජර්ස් විතරක්. සර්කෝනියම් ක්‍රව්න් එකක් නම් 28000/- විතර වෙනවා ටෙක්නීෂියන් ගේ ගාස්තු........
බාල පෝසිලේන් වර්ග දාල හදන සමහර වෙකාල ඉන්නවා උන් ගේ ගනන් අඩුයි, එතකොට වෛද්‍යවරයා ගේ ගාස්තුවත් අඩුවෙනවා. සමහර තැන්වල ගාස්තු කොහොමත් වැඩියි. උදාහරණයක් විදියට ආසිරි ශළය රෝහලේ පෝසිලේන් ක්‍රව්න් එකකට 17050/- ගන්නවා.
ප.ලි.
@හයිපර් කූල්-
ක්‍රව්න් එකකින් බේරගන්න බලන්න. ඉම්ප්ලාන්ට් එකක් කරන්න යනවා මිනි ඉම්ප්ලාන්ට් එකක් නම් 48-63 සහ කන්වෙන්ෂන්ල් ඉම්ප්ලාන්ට් එකක් නම් 85-102 අතර ගානක්...........

ගෝල්ඩ් කරන්නේ නෑ මචං. අපි ගෝල්ඩ් දෙන්න ඕන ටෙකාට..........Gold ekak ??![]()

piliyandala tiyenawa machan pot ekak wijerathne dental kiyala,eke weekend wala innawa ela docek, gihilla talk karala balapanhoda dental ekak koheda thiyenne
moratuwa, piliyandala, galkissa avata
ඔව් හැබැයි විජේරත්නයා ගාවට නම් යන්න එපා....piliyandala tiyenawa machan pot ekak wijerathne dental kiyala,eke weekend wala innawa ela docek, gihilla talk karala balapan

ඔව් හැබැයි විජේරත්නයා ගාවට නම් යන්න එපා....
පොර ක්වැක් කෙනෙක්......![]()

ගෝල්ඩ් කරන්නේ නෑ මචං. අපි ගෝල්ඩ් දෙන්න ඕන ටෙකාට..........![]()
ne macho wijerathnaya neweiඔව් හැබැයි විජේරත්නයා ගාවට නම් යන්න එපා....
පොර ක්වැක් කෙනෙක්......![]()
, ethana weekend enawa DR kanishka kiyala porak..ape aiya aussie indan awith treatments wagayak karagena bridge ekakuth damma full sata
...aiyage aussie indan ena yaluwo okkoma direct karanne pora gawata tamai.
ක්‍රව්න් එක දරා සිටීමට තරම් දත ශක්තිමත් ඕනෑම විටක දී කල හැකිය.
crown is normally implemented when the tooth is in position of "beyond normal or reinforced restoration machan. If it's also not possible you have to go fro a dental bridge or implant.

එහෙනන් දැන් කට්ටියවම අපෙ දත් කිඹුලා ගාවට යවහන්....ne macho wijerathnaya newei, ethana weekend enawa DR kanishka kiyala porak..ape aiya aussie indan awith treatments wagayak karagena bridge ekakuth damma full sata
...aiyage aussie indan ena yaluwo okkoma direct karanne pora gawata tamai.
![]()

මෙට්ල් හොදයි. නමුත් පාට අවුල්.crown wala durability kohomada? japura campus eka gawa dr.buddhika hodai da?