Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
HELP - Investing in a restaurant ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙ ආදරනීය ආඩම්බර කාර යාලුවනේ,

මට යාලුවෙක් උගේ රෙස්ටෞරෙඅන්ට් එකකට ඉන්වෙස්ට් කරන්න අදහසක් ගෙනවා. ඉන්වෙස්ටින්ග් ගැන ලොකු අයිඩියා එකක් නැති නිසා උබලගෙන් පොඩි ඇඩ්වයිස් එකක් ඕනෙ.

1) අපි ඉන්වෙස්ට් කරන සල්ලි ඉන්වෙස්ට්මෙන්ට් පීරියඩ් එකට පස්සෙ ආපහු අපිට ගන්න පුලුවන්ද ? නැත්නම් අපි මන්ත්ලි අපිට ගෙවන ගානෙන් ඔක්කොම කවර් වෙනවද? ( උදාහරනෙකට, මම 100,000 ක් ඉන්වෙස්ට් කරොත්, ලාබයෙන් % එකක් ගෙවනව නම් ඉන්වෙස්ට්මෙන්ට් පීරියඩ් එක මාස 10 නම් මාසෙකට 15,000 ගානෙ ඒ කියන්නෙ 10,000 රිකවරි + 5000 ලාබය වගෙද ගෙවන්නෙ නැතිනම් , මාසෙකට 5000 ගානෙ ගෙවල, මාස 10 අවසානයේ අර 100,000 ආපහු දෙන විදියටද අග්රීමන්ට් එකක් හදන්නෙ?

2) මොකක් හරි වෙලා බිස්නෙස් එක ෆේල් උනොත් අර මම ඉන්වෙස්ට් කරපු ගාන ගන්න පුලුවන්ද ?

3) මට කෙලවෙන්න තියෙන අවස්තා මොනවද ?

තව මේගැන වෙන අදහස් තියෙනවනම් ඒවත් කියන්න.

මෙයට විශ්වාසී ඔබේම,

ලන්ඩන් මහතුන්

[QUOTE="London Mahathun, post: 30513986, member: 542448"] [SIZE=5]මගෙ ආදරනීය ආඩම්බර කාර යාලුවනේ, මට යාලුවෙක් උගේ රෙස්ටෞරෙඅන්ට් එකකට ඉන්වෙස්ට් කරන්න අදහසක් ගෙනවා. ඉන්වෙස්ටින්ග් ගැන ලොකු අයිඩියා එකක් නැති නිසා උබලගෙන් පොඩි ඇඩ්වයිස් එකක් ඕනෙ. 1) අපි ඉන්වෙස්ට් කරන සල්ලි ඉන්වෙස්ට්මෙන්ට් පීරියඩ් එකට පස්සෙ ආපහු අපිට ගන්න පුලුවන්ද ? නැත්නම් අපි මන්ත්ලි අපිට ගෙවන ගානෙන් ඔක්කොම කවර් වෙනවද? ( උදාහරනෙකට, මම 100,000 ක් ඉන්වෙස්ට් කරොත්, ලාබයෙන් % එකක් ගෙවනව නම් ඉන්වෙස්ට්මෙන්ට් පීරියඩ් එක මාස 10 නම් මාසෙකට 15,000 ගානෙ ඒ කියන්නෙ 10,000 රිකවරි + 5000 ලාබය වගෙද ගෙවන්නෙ නැතිනම් , මාසෙකට 5000 ගානෙ ගෙවල, මාස 10 අවසානයේ අර 100,000 ආපහු දෙන විදියටද අග්රීමන්ට් එකක් හදන්නෙ? 2) මොකක් හරි වෙලා බිස්නෙස් එක ෆේල් උනොත් අර මම ඉන්වෙස්ට් කරපු ගාන ගන්න පුලුවන්ද ? 3) මට කෙලවෙන්න තියෙන අවස්තා මොනවද ? තව මේගැන වෙන අදහස් තියෙනවනම් ඒවත් කියන්න. මෙයට විශ්වාසී ඔබේම, ලන්ඩන් මහතුන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom