මගෙ ආදරනීය ආඩම්බර කාර යාලුවනේ,
මට යාලුවෙක් උගේ රෙස්ටෞරෙඅන්ට් එකකට ඉන්වෙස්ට් කරන්න අදහසක් ගෙනවා. ඉන්වෙස්ටින්ග් ගැන ලොකු අයිඩියා එකක් නැති නිසා උබලගෙන් පොඩි ඇඩ්වයිස් එකක් ඕනෙ.
1) අපි ඉන්වෙස්ට් කරන සල්ලි ඉන්වෙස්ට්මෙන්ට් පීරියඩ් එකට පස්සෙ ආපහු අපිට ගන්න පුලුවන්ද ? නැත්නම් අපි මන්ත්ලි අපිට ගෙවන ගානෙන් ඔක්කොම කවර් වෙනවද? ( උදාහරනෙකට, මම 100,000 ක් ඉන්වෙස්ට් කරොත්, ලාබයෙන් % එකක් ගෙවනව නම් ඉන්වෙස්ට්මෙන්ට් පීරියඩ් එක මාස 10 නම් මාසෙකට 15,000 ගානෙ ඒ කියන්නෙ 10,000 රිකවරි + 5000 ලාබය වගෙද ගෙවන්නෙ නැතිනම් , මාසෙකට 5000 ගානෙ ගෙවල, මාස 10 අවසානයේ අර 100,000 ආපහු දෙන විදියටද අග්‍රීමන්ට් එකක් හදන්නෙ?
2) මොකක් හරි වෙලා බිස්නෙස් එක ෆේල් උනොත් අර මම ඉන්වෙස්ට් කරපු ගාන ගන්න පුලුවන්ද ?
3) මට කෙලවෙන්න තියෙන අවස්තා මොනවද ?
තව මේගැන වෙන අදහස් තියෙනවනම් ඒවත් කියන්න.
මෙයට විශ්වාසී ඔබේම,
ලන්ඩන් මහතුන්