help..........(Kurunagala,dambulla)

sujeewa987

Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    දඹුල්ල පාරේ කුරුණෑගල පැත්තේ ගැස්ට්‍රයිටිස් නිට්ටාවටම හොඳ කරන ආයුර්වේද වෙද මහත්තයෙක් ඉන්නවා D.M.S. Bandara කියලා..කවුරු හරි ඒ ගැන හරියටම දන්නවද??
     
    Last edited:

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    අහල තියනව මචන්. මතක තරමින් දබුලු පාරේ යද්දී කැලයක් වගේ එකක් තියනවා බඩගමුව කියල. ඊට චුට්ටක් කලින් කුරුණෑගල ඉදන් යද්දී දකුණට හැරෙන්න තියෙන්නේ :yes:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    තාත්ත දන්නවා හරියටම. ආවම අහල කියන්නන් :yes:
     
    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    අහල තියනව මචන්. මතක තරමින් දබුලු පාරේ යද්දී කැලයක් වගේ එකක් තියනවා බඩගමුව කියල. ඊට චුට්ටක් කලින් කුරුණෑගල ඉදන් යද්දී දකුණට හැරෙන්න තියෙන්නේ :yes:
    අඩේ එල මචං... අනිව අහලා කියපන්.. ලොකු උදව්වක් :D :yes: :yes: